“අරහං, සම්මා සම්බුද්ධෝ, සුගතෝ, ලෝක විදූ,සත්ථා දේව මනුස්සානං, අනුත්තරෝ පුරිස ධම්මසාරති, බුද්ධෝ, භගවාති, විජ්ජාචරණ සම්පන්නෝ,”
අපිට පුළුවන් මේ අප්‍රමාණ ගුණ හැම වෙලාවකම කියමින් හෝ සිහිකරමින් ශාන්තියක් උදා කරගන්න. නමුත් එහෙම දෙයක් දැනට ලැබෙන පාටක් නැහැ, ඒ කියන්නෙ අපිට කොහේ හරි වැරදිලා තියෙනවා, ඒකට...