බුදුරජාණන් වහන්සේ
අසම සමවූ බුදුරජාණන් වහන්සේගේ චරියා රටාව පිළිබදව හැම ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් තුන් ලෝකෙවත් නැහැ. ඒ හැකියාව ඇත්තේ තවත් බුදුන් කෙනෙකුටම පමණයි. සියළු ආකාරයෙන් පූර්ණ උන කිසිම තැනක වරදක් අඩුපාඩුවක් නැති චරිතයක් බුදු රජාණන් වහන්සේට තිබුන බව ඔබට බුද්ධ දේශනා වලින්ම දැක ගන්න පුළුවන්.
“මහණෙනි, නුඹලාට බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැන්මක් ඇති වුණහොත් ඒ අවස්ථාවේදීම මාව සිහි කරන්න. ඒකාන්තයෙන් ඒ බිය නැති වෙනවා. කුමක් නිසාද යත්, මහණෙනි තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධයි, රාගයෙන් තොරයි, බය ගන්නෙ නෑ, තැති ගන්නෙ නෑ, පලා යන්නෙ නෑ”
එසේ නම් ශ්රාවකයන් වශයෙන් නුඹලා බුදු ගුණ සිහි කරනවා නම්, නුඹලාට ඉහත කී ආශිර්වාදය ලැබෙනවා. මෙන්න මේ ගුණ අපිට වැඩෙන්න නම්, අංශු මාත්රයකින් හරි අපි ඒ ගුණයට එන්න ඕනෙ. මේ අප්රමාණ ගුණ කැටි කරලා දේශනාවක් කරල තියෙනවා මෙන්න මේ විදිහට,

ela ela thanks 4 the info bro: 