|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Pessimism:sorry:


    Pessimism නෙමේ ඒක තමා මට හිතෙන හරි විදිය
    අල්ල අල්ල ගහන්න ගියාම කෙල වෙන පාටක් තියෙන්නේ
    අන්තිම ටාගට් එක 300 ක් උනොත් ටිකක් ලොකු ෂොට් වලට ගිහින් අරුන්ව බය කලානම් හරි
    එතකොට උන්ට හරියට field එක හදාගන්නත් බැරිවෙනවා
    දිමුත් එක්ක කුසල් ජනිත් ඕපනින් ආවනම් හරි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    eka wadath nane.. :sorry: page eka open wenneth na :sorry:
    wena link ekak ??? :sorry:

    වැඩ පරයෝ :angry:
    මන් තෝ නිසාමයි FB එකෙන් හොයලා දැම්මේ
    FB ලොග් වෙන්නේ නැතිව බලන්නත් පුළුවන්
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    වැඩ පරයෝ :angry:
    මන් තෝ නිසාමයි FB එකෙන් හොයලා දැම්මේ
    FB ලොග් වෙන්නේ නැතිව බලන්නත් පුළුවන්

    Hhl1kNK.jpg


    wada na ban mata :sorry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕවා තොට පේන හීන විතරයි.



    මුන් මේකේ 200ට අවුට් උනා කියමුකෝ
    හෙට වෙද්දී පිච් එක හොදට dry වෙලා ගහන්න පුළුවන් තත්වෙට එනවා
    අරුන්ගේ රබාඩා තමා අමාරුකාරයෙක්ට ඉන්නේ
    ස්ටේන්ට දැන් වැඩිය බැ
    ෆිලැන්ඩර් උනත් මහලොකු බෝලර් කෙනෙක් නෙමේනේ
    මහරාජ් ස්පිනර්. පිච් එක ස්පිනර්ලට සෙට් වෙන්නේ නෑ
    ඉතින් උබලා හිතන්නේ අපිට 400 කට කිට්ටුවෙන්න ගහන්න බැරිවෙයි කියලද

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: