දේශපාලනේ නිසා කුහක නොවී උන් කරපු දේ අගයපන් .සිවාජිලිංගම්ටත් බයේ වලිගෙ හන්ගන් ඉන්න පොන්න් රනිලටයි පබයටයි ඔහොම එකක්වත් කරන්න කොන්දක් නැ නේ .:angry:
පාරට වැටිච්ච සොල්ජර්ස් ගැන කතාකරද්දී පාරේ හිටපු අබාධිත සොල්ජර්ස්ලට ගහපු එක යුද්දේ කාලේ මිනිමරපු කොටි නිදහස් කරලා රට වෙනුවෙන් ජීවිතේ පරදුවට තියපු...