1. මරුසිරා

    Ravita mudal amathi kamama onalu

    මහබැංකුවට දුන්න ගේමම මැදෑ මුන්නැහෙට ආයෙත් මුදල් ඇමතිකම දෙන්න :lol::rofl: මුට වඩා බහිරවයෙක් කොයින්ද :lol::dull::no:
  2. මරුසිරා

    ලෝකේ සතුටින්ම ජිවත්වන පුද්ගලයන් සිටින රට

    120 ඉන්න එකත් ලොකු දෙයක් මේ වෙසපලුවන්ටයි උන්ගේ හත්මුතුපරම්පරාවටයි හෙනගහනන :angry::dull:
  3. මරුසිරා

    සුබ ආරන්චියක්

    පොයි ටි එන එකේ දැම්ම කියන්නේ ඉතින් වැඩියම ඇඩ් තමා බලන්න වෙන්නේ:lol::lol: ඕකවත් දාල රේටින් ටිකක් ගන්න හදන්නේ :P
  4. මරුසිරා

    වයිෆ්

    sad truth :yes::yes::(
  5. මරුසිරා

    Hard Talk with crazybuddy

    වෙල්කම් බැක් බඩ් :):love::love: කිරියේ පැත්තක් නැති කොල්ලෙක් :)
  6. මරුසිරා

    වෙල්කම් බැක්

    වෙල්කම් බැක්
  7. මරුසිරා

    MY3 ta apahu chande denawada ? ජනවාරි8_වරද_නෑවත karanawada? VOTE

    :yes::yes: ආයෙත් මුට චන්දයක් ඉල්ලන්න නොලැබේවා කියලම ප්‍රර්තන්නා කරනවා :cool:
  8. මරුසිරා

    Umbalath Parissamen

    කපන්න ඕන නැහැ ෆෝම් දාල පුරවපන් :P
  9. මරුසිරා

    Umbalath Parissamen

    එක අතකට මේ ගෑනි හරි .හොද වැඩේ අර වලත්තයට :cool:
  10. මරුසිරා

    පූස් දුක

    වහලේ හිල් වුනාම ඉතින් ශීට් දාන්න එපැයි පුසෝ
  11. මරුසිරා

    Saasha Karunarathne

    දොදොල් කළු වුනාට පැණි රහයි :P
  12. මරුසිරා

    2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.

    විකුම් සිංහ නරිදා රටම වික්කා කියල කවද හරි ලංකා ඉති හාසේ ලියවෙයි රන් අකුරින් ...
  13. මරුසිරා

    යාපනේ වෙඩි

    :yes::yes: ගොඩක් උන් සංහිදියාව හොයන්නේ සිංහලයාගේ විතරයි .දෙමලාගේ හම්බයගේ හොයන්න බයයි .එක අතකින් අත්පුඩි ගහන්න බැ වගේම සංහිදියාව එක ජාතියකට විතරක් වෙන්න බැහැ :cool: අපේ පොන්න නායකයෝ ඔය සංහිදියා කාර NGO කාක්කෝ සංහිදියාව කියන එක නිවටකමත් පාවාදීමත් අලුගුත්තේරු කමත් එක්ක පටලවාගෙන ඉන්නේ :angry:
  14. මරුසිරා

    මුනුත් එකයි මුන්ට කඩේ යන වහල්ලුත් එකයි

    ඔය යන විදිහ බැලුවම ඇමරිකාව හෝ ඉන්දියන් කාරයට ට්‍රින්කෝ දෙන්න වෙනවා :sorry: හැබැයි ඉන්දියන් හලපයෝ එනවට වඩා ඇමරිකන් උන් එන එක හොදයි කියල හිතෙනවා .:sorry:

    No contents