Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගුයන්නෙන් පුතාට නමක්
ඇයි “ගුරුත්වාකර්ෂණ”, “ගුවන් විදුලි”, “ගුවන් යානා” වගේ නැගලා යන නමක්, නැත්නම් “ගුමු ගුමුව වදුලේ”, “ගුණ ගී වරුෂා” වගේ ලයාන්විත නමක්, එහෙම මොකුත් නැත්නම් “ගුඩුස් ගියා”, “ගුලට ගියා” වගේ මෙලෝ රහක් නැති නමකුත් හොඳයි.
khjinesh
Post #208
Apr 9, 2024
Forum:
ElaKiri Talk!
ගුයන්නෙන් පුතාට නමක්
දඟයෙක් වෙයි කියලා හිතෙනවනම් “ගුවන් කරණම්” හොඳට ඉගෙන ගන්න එකෙක් වෙයි කියලා හිතෙනවනම් “ගුරු සිත නොරිදවා” අම්බ නසරාණියෙක් වෙයි වගේනම් “ගුලු බායි ගුලල් බායි”
khjinesh
Post #193
Apr 9, 2024
Forum:
ElaKiri Talk!
නොකඩා නූල ගිලුවට රස නැත .........
එඩිට් එකක් නේද කියලා තේරෙනකොට බඩ පපුව හෝස් ගාලා යනවා
khjinesh
Post #7
Apr 5, 2024
Forum:
ElaKiri Jokes
බනිස් කෑම 🙊
එඩිට් එකක් නේද කියලා තේරෙනකොට බඩ පපුව හෝස් ගාලා යනවා
khjinesh
Post #9
Apr 5, 2024
Forum:
New Artist or Actor
SINHALA MOVIES
යකෝ එකෙකුටවත් දාන්න බැරි උනා කියලා ඔහොම කෑ ගහනවද බං?
khjinesh
Post #8,529
Apr 5, 2024
Forum:
Movies TV and Radio
අලුත් Romeo & Juliet චිත්‍රපටයේ සුන්දර ජුලියෙට්
ඇත්ත කියාං ජුලියට් ද හැරියට් ද
khjinesh
Post #33
Apr 4, 2024
Forum:
ElaKiri Talk!
කෙහෙළියගේ දියණිය මානව හිමිකම් යයි
ඈක්කා. කක්කි ......
khjinesh
Post #24
Mar 28, 2024
Forum:
ElaKiri Talk!
කෙහෙළියගේ දියණිය මානව හිමිකම් යයි
khjinesh
Post #22
Mar 28, 2024
Forum:
ElaKiri Talk!
කෙහෙළියගේ දියණිය මානව හිමිකම් යයි
පේන විදියට හොඳ පපුවක් තියෙන කෙල්ලෙක් වගේ, නැ මං කියන්නේ, නැත්නම් ඔය වගේ තීරණයක් ගන්නේ නෑනෙ
khjinesh
Post #6
Mar 27, 2024
Forum:
ElaKiri Talk!
Tazan Movie
ම්හ් ...... හොඳ ෆිලුමක් තමයි, හම්බ උනොත් මේ පැත්තටත් එවාං කොලුවො.
khjinesh
Post #8
Mar 27, 2024
Forum:
Movies TV and Radio
මෙන්න නියම වැඩ්ඩො , මුන්ට කෝච්චියක්ම හදන්න කිව්වා නම් කොහොමද
එහෙම කියන්න එපා බොලව්, ලංකාවේ ඉන්නේ වැඩ්ඩො තමයි, වහලයක් කපනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද? කැඩෙන්නේ නැතුව උලු ටික බාන්න ඕනි, පරාල ටික කැඩන්නේ නැතුව ගලවන්න ඕනි, රීප්පටික කැඩෙන්නෙ නැතුව ගලවන්න ඕනි, සීලිම තියෙනවනම් ඒකත් කැඩෙන්නෙ නැතුව ගලවන්න ඕනි, ඊළඟට, අව්ව වැස්සෙන් ආරක්ෂා වෙන්න ආවරණයක් ගහන්න ඕනි...
khjinesh
Post #12
Mar 20, 2024
Forum:
ElaKiri Talk!
කොන්දොස්තරගෙ හොර වැඩ.
බස් හිමියා ළිඳ කපනවා ඩ්‍රයිවර් වතුර අදිනවා කොන්දොස්තර නානවා කියලා අපේ පැරැන්නො කිව්වේ කට කහනවටයැ මා පුතී ......
khjinesh
Post #12
Mar 19, 2024
Forum:
ElaKiri Talk!
Elakiriyata ඇවිත් 17 years
What ? Edge? Which edge?
khjinesh
Post #65
Mar 14, 2024
Forum:
ElaKiri Talk!
ගෑණුන්ට ස්කුටර් දෙන්න එපා කියන්නේ මේක නිසා 🤦
කියලා වැඩක් නෑ මුංගේ වැඩ හංදා කවදා හරි පිරිමි අපේ පතිවතත් නැති වෙනවා
khjinesh
Post #20
Mar 14, 2024
Forum:
ElaKiri Talk!
ගෑණුන්ට ස්කුටර් දෙන්න එපා කියන්නේ මේක නිසා 🤦
ඉදකිං යකෝ තොපි කරන වැඩ, කාර්යාලයීය වෙලාවන්වල හදිසියට Volume Control හොයාගන්නත් බෑ ......!
khjinesh
Post #14
Mar 13, 2024
Forum:
ElaKiri Talk!
Elakiriyata ඇවිත් 17 years
චෙප් චූ කොල්ලා ... එනව මෙතන වැඩිහිටියන්ගේ කතාවලට කට දාන්න.
khjinesh
Post #54
Mar 13, 2024
Forum:
ElaKiri Talk!
Elakiriyata ඇවිත් 17 years
අඩේ මූසල කතා කියන්න එපා යකෝ.
khjinesh
Post #43
Mar 13, 2024
Forum:
ElaKiri Talk!
Elakiriyata ඇවිත් 17 years
අඩේ අපි වයසක නෑ පරිණතයි සගයිනි.
khjinesh
Post #28
Mar 13, 2024
Forum:
ElaKiri Talk!
අවුරුදු කුමරියන්ගේ හැටි බලපල්ලකෝ.....
සමහරු දැක්කහම හිතෙනවා මුංගෙ ගෙවල්වල කන්ණාඩියක්වත් නැද්ද කියලා, පවු.
khjinesh
Post #6
Feb 29, 2024
Forum:
ElaKiri Talk!
supiri කදක් තමයි
“සුපිරි කදක්” කෙසේවෙතත් මටනම් නිකං “වලං කදක්” වගේ
khjinesh
Post #27
Feb 29, 2024
Forum:
New Artist or Actor
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom