1. khjinesh

    පොඩි පොලිටිකල් ප්‍රෙඩික්ශන් එකක්™ - (මගේ නෙවී™) - ජෙප්පෝ ඇවිල්ලා ප්ලීස් මෙතන රෙන්න එපා

    මට ඡන්දයක් දෙන්න අයියෝ ........ මට ඡන්දයක් දෙන්න අයියෝ ........
  2. khjinesh

    එඩිතර හොඳ පුන්චි පුතෙක්...

    තමන්ට ගහන්න ආපු කොල්ලගේ අත පය, කෙල්ල මොකක් හරි මානසික බලයකින් දරදඩු කළා වෙන්න බැරිද? :LOL: :LOL: :LOL:
  3. khjinesh

    සිංහලු උබලගෙ ගෙවල් පැත්තෙ මුන් ඉන්නවද?

    දැං ගොඩාක් පැතිවල සැළලිහිණියො ඉන්නෙ ජාතික රූපවාහිනියෙ විතරයි බං.
  4. khjinesh

    බුරි මන්ගල්‍ය

    ඉස්සරහ පේළියේ වම්පැත්තේ ඉඳලා 1යි, 4යි, 7යි ඈවරයි, දෑවරයි, තුන්ඈවරයි.
  5. khjinesh

    කඳානම කැලඹෙයි යකෝ

    තව දවසක් දෙකක් ගියානම් පිටිපස්සෙන් සෙට් එකක් වැඳගෙන යයි, මුතු කුඩ අල්ලගෙන තව එකෙක් යයි, ඉස්සරහින් සෙට් එකක් දණ්ඩ නමස්කාර කරයි, යන පාරට මල් ඉහියි, අවලංකිතේශ්වර හරි මොකක් හරි කියලා නමක් දා ගනියි, මීඩියාවල පතුරු ගහයි, පොලීසියෙන් අල්ලයි, මානසික වෛද්‍යවරයෙකුට පෙන්නයි, මානසික රෝහලට ගිහිං දායි...
  6. khjinesh

    ජැක්සන් ලා 18ක් මාට්ටු

    ජැක්සන්ලා අල්ලන්න සිවිල් පිට ගිය පොලිස් කාන්තාවන්ට ජැක් ගහපු එවුනුත් මාට්ටු වෙන්න ඇති. හපොයි සංසාරේ, හුkanaව පුන්සඳේ ලන්තෑරුම ළිඳේ කිව්වලු.
  7. khjinesh

    හලාවත සිට කොළඹ එන්න සනත් නිශාන්ත තම රියදුරුට දී තිබූ කාලය විනාඩි 90යි

    ''පාසැල හැරගිය දිනයේ සිට සනත් නිශාන්ත මහතා ලඟ සේවය කරන ඔහුට බෙහෝ හිතැති තම සේවාදායකයා ඔහුගේ අතිශය පෞද්ගලික කරුණු පවා දන්නේ යැයිද"
  8. khjinesh

    සනුක මිය යයි......😭😭😭

    හපොයි “වින්ඩි”!
  9. khjinesh

    ගෙට ගෙවදින දා,දෑස් පනාපිට කඩා වැටුණු,තට්ටු තුනේ අලුත් නිවස

    ඒක පෙරලෙන විදියට මටනම් හිතෙන්නෙ වෙන තැනක හදලා ගෙඩිය පිටින් ගෙනල්ලා මෙතන තියලා වගේ. පොලවට සම්බන්ධයක් වෙලාම නෑ වගේ.
  10. khjinesh

    නෝනගෙන් අහලා බඩු ගහමු!!

    මීට වඩා පරාර්ථකාමී ගෑණු මණුස්සයෙක් හම්බ උනොත් අටපට්ටමට කියන්නඕනි ඕං ඈහ් .....
  11. khjinesh

    5 දෙනෙකු ඝාතනය කළ බෙලිඅත්තේ මාරක මිනිසා

    “මාරක මිණිසා” එකෙත් පොඩි ගැම්මක් තියෙනව බලාගෙන ගියාම
  12. khjinesh

    නෝනගෙන් අහලා බඩු ගහමු!!

    මේ කතාව සහතික ඇත්තක් නෙවෙයි බොරුවක්
  13. khjinesh

    දවසින් නුවරඑළි. වරෙල්ලකෝ පොඩ්ඩක්!!

    මොනවද ඉතිං ආමි ටේ්‍රනිං එකකට ගියා වගේ තියෙයි. දුවනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.
  14. khjinesh

    ආ ඒ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්...

    “ඔය බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි ලෙජන්ඩ් එකක්”
  15. khjinesh

    අනා බලන්නකො doctor🤭

    අනේ Dr. මගේ පෙම්වතා දකින දකින ගෑණු ළමයි රවට්ටලා යාලු වෙලා හෝටල්වලට අරගෙන යන්නෙ යේසුස්වහන්සේ හඳුනාගන්න ද?.
  16. khjinesh

    උතුරු වෙරලට අද්භූත වස්තුවක්….

    මේක ද බං ඔය කියන අද්භූත වස්තුව. මම හිතුවා කවදාවත් දැකලා නැති විදියෙ මොකක්ද කියලා හිතාගන්න බැරි විදියේ එකක් කියලා.
  17. khjinesh

    ♦️ දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩ ගන්න හැටි

    කතාව බාගයක් ඇත්ත මචං. කොච්චිනම් 10ක් වත් යන්නේ නෑ තමයි, මොකද දුවපු කොච්චි දෙකතුනකුත් නැවැත්තුවා. ඒ හැබැයි සෙනග නැතුව නෙවෙයි වෙන මොකක් හරි මහ එවුන්ගේ යටිකූට්ටු වැඩක්. මොකද කන්කසන්තුරේ ඉඳලා එන ටේ්‍රන් එකේ අනුරාධපුරෙන් සීට් එකක් අල්ල ගන්නවා කියලා කියන්නෙ මාර ගෙමක් දෙන්න ඕනි වැඩක්. කොළඹින් නැගලා...
  18. khjinesh

    punuruththapane dalat bari una danwath adu karanam hoday

    මොකක්ද ඒ Headline එක? "punuruththapane dalat bari una danwath adu karanam hoday"
  19. khjinesh

    කුරුණෑගල- හබරණ යෝජිත දුම්රියමඟේ ඉදිකිරීම් අත්හිටුවයි

    තවත් එකක් හැම ප්‍රධාන ස්ටේෂන් එකක ම (පොඩි ඒවයෙත් පුලුවන්නම් හොඳයි) ටිකක් ලොකු කාර් පාක් එකක් තියෙන්න ඕනි. දුර ගමනක් යන් මිනිහෙකුට තමන්ගේ වාහනේ ඇවිල්ලා (කාර්, බයික්. ත්‍රී වීල්) එක පාක් කරලා ටේ්‍රන් එකේ ගමන ගිහිල්ලා ඇවිල්ලා ආපහු වාහනේ අරගෙන යන්න. නැත්නම් සමහර වෙලාවට අනුරාධපුරේ ඉඳලා කෝච්චියේ කොළඹට...
  20. khjinesh

    කුරුණෑගල- හබරණ යෝජිත දුම්රියමඟේ ඉදිකිරීම් අත්හිටුවයි

    ඒ කියන්නේ මහව ඉඳලා හබරණ හරහා පොලොන්නරු යන ලයින් එකට අමතරව ද කුරුණෑගල ඉඳලා හබරණට ලයින් එකක් දාන්න හදලා තියෙන්නෙ. එහෙමෙ නෙවෙයි පුලුවන්නම් හදපල්ලා අනුරාධපුර ඉඳලා පොලොන්නරුවට, නුවර ඉඳලා අනුරාධපුරට පොලොන්නරුවට. සමහර ස්ටේෂන්වල තියෙනව වගේ රූම්ස් හදපල්ලා කෝච්චියේ එන මිනිස්සුන්ට නවතින්න. එතකොට සාමාන්‍ය...

    No contents