1. khjinesh

    උබලගෙ ගෑනු 18+

    අපෝ කිසි කේස් එකක් නෑ, බැඳලා අවුරුදු 17යි, ළමයි දෙන්නයි, තාමත් එදා වගේමයි.
  2. khjinesh

    ♦️ පොහොට්ටු කොන්දා මගියාගේ කණ කාලා

    යකෝ කනේ කෑල්ලක් නෑ කියලා ලඟ ඉන්න එකා කියනකං ඌ දන්නෙ නෑ කියන්නෙ කනට ලාදුරුද?
  3. khjinesh

    ජිගාන් එක ලොකු කරගමු

    හරි හරි ඉතිං ඔච්චර කෑ ගහන්න දෙයක් නෑනේ, හෙමිහිට කරලා ලොකු කර ගන්නං.
  4. khjinesh

    ඒක්සෙල් වර්ල්ඩ් එකේ හිම වැස්ස

    මමත් පොඩි එවුන් රක්ක එක පාරක් ගියා Snow World කියලා එකකට. ගිහිං බලපුවහම මාලු අයිස් ගෙනල්ලා කුඩු කරලා බිමට දාලා. ටික වෙලාවක් යනකොට ආපහු ගල් වෙනවා. සපත්තු නැතුව ඇතුලට ගන්නෙ. අයිස් උඩ ඇවිදින්න ගියාම පිස්සු හැදෙනවා. බොරලු පොලවක ඇවිදතැහැකි ඊට වඩා ලේසියෙන්.
  5. khjinesh

    බම්බලපිටිය හොර NVQ සහතික දෙන Evolve Education හිමිකරු පැන ගිහින් - අධ්‍යක්ෂිකාව අත්අඩංගුවට

    “ආවේෂිකා” දෙමව්පියන්ට දුර පෙනිලද කොහෙද ගැලපෙනම නමක් දාලා. අයිතිකාරයා “මොහොමඩ්”කතා කරන්න ඇත්තේ “ආවේෂි” “ආවේෂි” කියලා වෙන්න ඇති.
  6. khjinesh

    අමු වෙලා හවස දොළදෙනියේ කුමර ළඟ

    නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් කියනකොටම අරූ එබුවද කොහෙද? ගෑණි උඩ ගිහිල්ලා කට වෙවුලලා ඇස් පියවෙනවා. :LOL: :LOL: :LOL:
  7. khjinesh

    දැක්කද 🤣🤣🤣

    අඩේ පට්ට සීන් එක, දෙනෝදාහක් සෙනග මැද්දෙ, මහ පාරක ඔහොම කරන්න දෙනවද බං?
  8. khjinesh

    අපි දැං ඉස්කෝලෙට එනවා.. කරුණාකර පාර ඉඩ දෙන්න

    වයිට් ස්ක්‍රීන් එක කොහු ලණුවකින් ඔතලා, ප්‍රධාන ආරාධිතයා (මොකා උනත්) ස්ටේජ් එකට ආවට පස්සෙ ලණුව ලිහලා ස්ක්‍රීන් එක පාත් කරනවා, ස්ක්‍රීන් එකට ඉස්සරහින් කොහු ලණුව එල්ලි එල්ලි තියෙනකොට ගුරුවරයෙක් ද කොහෙද ගිහිල්ලා ඒක අනිත් පැත්තට අදිනවා, ප්‍රියාන් මැණික් අතින් ශිෂ්‍ය නායක බැජ් පලන්දවනවා, හිතපල්ලකො රට...
  9. khjinesh

    කඳුකර දෙවියා

    හත්තිලව්වයි “කඳුකර දෙවියා” නෙවෙයි යකෝ “කඳුකර දිවියා”
  10. khjinesh

    මාව අඳුරනවද?හිටපු ජනපති අසයි..

    අඩේ පොර වෙවුලනව නේද ? o_O o_O o_O
  11. khjinesh

    Koheda Me?

    ප්ලේස් එක කොහෙද කියලා හොයන එක පැත්තක තියලා දැං හොයපංකො CTB බස් රතු පාට කරපු කාලෙ.
  12. khjinesh

    Koheda Me?

    ඒ කාලේ තිබුණා, පස්සේ කඳු සේරම සමතලා කළා ප්ලේන්වල වදිනවා කියලා.
  13. khjinesh

    Koheda Me?

    දේශීය විදේශීය ගොඩක් අය නේද? කටුනායක එයාර්පෝට් එක ළඟ එන්ට්‍රන්ස් එක.
  14. khjinesh

    පට්ට කඳ දැකල හොල්මන්

    ශුක්‍ර මෝචනය වෙලා මැරෙන්නෙ.
  15. khjinesh

    Fake Lottery ?

    හැබැයි ඉතිං පොඩ්ඩක් මකරෙකුත් වගේ තමයි.

    No contents