තාක්ෂණවේදය සදහා විද්‍යාව කියන විශය අනිවාර්යයි. (Science for Technology)
දෙවෙනි විශය විදිහට
Engineering Technology හෝ Bio Systems Technology දෙකෙන් එකක් කරන්න පුලුවන්. කොල්ලන්ට Engineering Technology වඩාත් හොදයි.
තුන්වෙනි විශය විදිහට මේ පහල තියන 10 න් එකක් කරන්න පුලුවන්.
Economics
Geography...