1. Mr.Tom

    මැල්වෙයා අව්ල විසදෙන තෙක් එලකිරි එන්නට

    අර ඔප්ෂන් ඩිඇක්ටිවේට් වෙලා ඇති මචං. ඔපේරා වලත් ඕක එන්නෙ නෑ කියන්නේ‍.
  2. Mr.Tom

    About elakiri.com malware warning

    http://www.elakiri.com/forum/showthread.php?t=1740990
  3. Mr.Tom

    මැල්වෙයා අව්ල විසදෙන තෙක් එලකිරි එන්නට

    මැල්වෙයා අව්ල විසදෙන තෙක් එලකිරි එන්නට මුලින්ම කියන්න ඕනේ එලකිරියේ එන මැල්වෙයා වෝනිං එකෙන් ඔයාලට කිසිම හානියක් නොවෙන බව. ඒ ගැන ලොක්කම තහවුරු කරලා තියනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1740968 සමහරු මේ නිසා මැෂින් ෆෝමැට් කරලලු, තවසමහරු බ්‍රව්සර් අලුතින් දාලලු, තවත් සමහරු...
  4. Mr.Tom

    දන්සැල් උදව්වක්

    :baffled: ඒකත් ඇත්ත තමයි බං. හැබැයි අර ප්ලාස්ටික් කප් එකයි. හැන්දයි ගන්න යන්නේ ගොඩක් අඩු මුදලක්. 70 ml වගේ කප් එකක් අරං කලින් ලෑස්ති කරගෙන දන්සැල දෙන්න පුලුවන්. මෙන්න මේතනින් ගන්න පුලුවන්. http://www.crystalpack.net/our-products/yoghurt-ice-cream-cups.html හැබැයි ඉතිං කෝන් එකේ නම් අමුතු ගතියක්...
  5. Mr.Tom

    දන්සැල් උදව්වක්

    ඔව් බං. කප් එන ප්ලාස්ටික් කෝන් එක නම් රහයි තමයි.
  6. Mr.Tom

    එළකිරිය අද භයානකයි

    බිය නොවන්න පුත http://www.elakiri.com/forum/showthread.php?t=1740968
  7. Mr.Tom

    දන්සැල් උදව්වක්

    මචං දන්සැල් වලට අඩුවට අයිස්ක්‍රීම් දෙනවා කියලා කිරියේ ත්‍රෙඩ් එකක් නම් දැක්කා. නරකද යෝගට් කප් තොගයක් අරංගන ඒවට දාලා දුන්නනම්. ඔය ලුනු දෙහි එහෙම දාන්න තියන විනිවිද පේන යෝගට් කප් තියන්නේ බං.
  8. Mr.Tom

    GTRZ

    දැනට ඔය මැසේජ් එකේ DETAILS ගිහින් visit this unsafe site කියන ලිංක් එක ක්ලික් කරලා එන්න. වෙන බ්‍රව්සර් ඉන්ස්ටෝල් කර ගන්න ඕනි නෑ. ඒ වගේම මේ මැසේජ් එක ආවට කිරියේ කිසිම අවධානමක් නෑ. :D
  9. Mr.Tom

    කිරියට එන්න බෑ.මැල්වෙයාර් තියෙනවලු

    ජීටී ඉක්මනින් යතා තත්වයට පත් කරගෙන යනවා. ටිකකින් හරි යයි මචං :cool:
  10. Mr.Tom

    කිරියට එන්න බෑ.මැල්වෙයාර් තියෙනවලු

    GTRZගේ කමෙන්ට් එක දැනට ඔය මැසේජ් එකේ DETAILS ගිහින් visit this unsafe site කියන ලිංක් එක ක්ලික් කරලා එලකිරියට එන්න. වෙන බ්‍රව්සර් ඉන්ස්ටෝල් කර ගන්න ඕනි නෑ. ඒ වගේම මේ මැසේජ් එක ආවට කිරියේ කිසිම අවධානමක් නෑ. :D
  11. Mr.Tom

    බැටරි වයර් දිරල

    බැටරි වයර් එක අලුතින් දාපං මචං.
  12. Mr.Tom

    උදව්වක් ඕනේ සින්හළු

    මචං උඹට ඕනේ ඔය ලිංක් එකේ තියනව වගේ ෆෝන් එකට ගහන්න මයික් එකක්ද, නැත්තං ඈම්ප් එකට ගහන්න මයික් එකක්ද? ඔය වගේ ඈම්ප් එකට ගහන මයික් එක කන්ඩෙන්සර් මයික් එකක්. ඒව නම් ඔය ඉලෙක්ට්‍රොනික් පාට්ස් එහෙම විකුණන්න තියන කඩ වල තියනවා. තව බෆල් විකුනන්න තියන කඩ වලත් තියනවා. කොළඹ යනව නම් පළවෙනි හරස් වීදියේ අඩුවට...
  13. Mr.Tom

    භවත්‍රා_Teledrama

    0hPTuiGLYe4
  14. Mr.Tom

    නවතම ප්‍රතිජීවක යල්පනිද්දිත් රජයන දේශීය

    මචං ඇගේ ප්‍රතිශක්තිකරනය වැඩි කර ගන්න මොනවහරි සරල බෙහෙතක් නැද්ද. ඒකට බිං කොහොඹ හොදයිද? (පොතක දැක්කේ.) මොකද මට ඉක්මනින් උණ එහෙම බෝ වෙනවා. ඒ වගේම පොඩ්ඩක් කෑම සව්ත්තු වුන ගමන් බඩ අප්සට් වෙනවා. ඒ වගේම හැමදාම වගේ සෙම ගතිය වැඩී මචං. සෙමට නම් සිංහල බේත් සෑහෙන්න ගත්තා. නමුත් අඩු වුනේම නෑ. අපේ ලොකුසීයා...
  15. Mr.Tom

    Win 10

    ග්‍රැෆික් කාඩ් එකේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරපං පුටා. වැඩේට මේකේ https://drp.su/index.htm ඔන්ලයින් වර්ෂන් එක බාගන්න.

    No contents