1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    තාක්ෂණවේදය සදහා විද්‍යාව කියන විශය අනිවාර්යයි. (Science for Technology) දෙවෙනි විශය විදිහට Engineering Technology හෝ Bio Systems Technology දෙකෙන් එකක් කරන්න පුලුවන්. කොල්ලන්ට Engineering Technology වඩාත් හොදයි. තුන්වෙනි විශය විදිහට මේ පහල තියන 10 න් එකක් කරන්න පුලුවන්. Economics Geography...
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඔව් මල්ලි දන්නවා. ටෙක් සබ්ජෙක්ට් ටික තමයි අලුතින් එකතු වුනේ. ඔයාට මොනවා සම්බන්ධවද දැන ගන්න ඕනේ.
  3. Mr.Tom

    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

    :cool::yes: මගේ යාලුවෙක් ගාව තිබුනා ඔය වගේ එකක්. ගොඩක් දුරට බ්‍රාසෝ වලින් වෙන දේ තමයි වෙන්නේ.
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :cool: මේ පැත්තටත් ඉතිං ඔලුව දාගෙන වැඩේ නරවවා. නැත්තං ඒකාකාරී වෙනවනේ අෆ්ෆා :D
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හවස තිබුනා මල්ලි. දැන් මේ නෝට් එකක් හදනවා.
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ආ පුටේ :)
  7. Mr.Tom

    ටයර් එකට හුලන්

    වාහනේ මොකද්ද බං
  8. Mr.Tom

    ටයර් එකට හුලන්

    28.9 ක් :P 29 ක් ගහපං
  9. Mr.Tom

    මැනුවල් එකක් කන්දක එලවීම ට්‍රැෆික් එකේ

    :lol: කෑමට පසුව හොදයි. නැත්තං බඩගින්නට ක්ලච් එකත් කාලා දායි.
  10. Mr.Tom

    Dialog 4G Signal Visthare

    උඹව දකින්නත් ආසයි මචෝ... උඹව දකින්නත් ආසයි මචෝ... උඹව දකින්නත් ආසයි මචෝ... උඹව දකින්නත් ආසයි මචෝ... උඹව දකින්නත් ආසයි මචෝ... උඹව දකින්නත් ආසයි මචෝ... උඹව දකින්නත් ආසයි මචෝ... උඹව දකින්නත් ආසයි මචෝ... උඹව දකින්නත් ආසයි මචෝ... උඹව දකින්නත් ආසයි මචෝ... උඹව දකින්නත් ආසයි මචෝ... උඹව දකින්නත් ආසයි...
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :shocked::shocked: :ශේප් මූන::ශේප් මූන::ශේප් මූන::ශේප් මූන:
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඒ උඹ අනාගතයට ගියපු වෙලාවේ දැකපු දෙයක්
  13. Mr.Tom

    මැනුවල් එකක් කන්දක එලවීම ට්‍රැෆික් එකේ

    වැඩිය වාහන නැති පාළු පාරක කන්දක් තියන තැනක ටිකක් ක්ලච් බැලන්ස් කරන්න පුරුදු වෙන්න. දවසට විනාඩි 3 බැගින් සතියක්. වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
  14. Mr.Tom

    මැනුවල් එකක් කන්දක එලවීම ට්‍රැෆික් එකේ

    හදමු හදමු ගැජට් එක :) :D අනිත් එකෙන් කරන දේ හිතාගන්න පුළුවන්. :lol:
  15. Mr.Tom

    මැනුවල් එකක් කන්දක එලවීම ට්‍රැෆික් එකේ

    කොට කෑලි දෙකක් දම්වැල් වලින් එල්ලන එක. :lol: අඩේ මේක නම් මරු අයිඩියා එක. කොටකෑලි දෙකට දාන චේන් කෑලි දෙකට පොඩි මෝටර් එකක් සෙට් කරලා ස්ටීරියන් එක ලගට ස්විච් එක දාගත්තනම් ගොඩ‍. :) ටික කාලයක් ඔටෝ පැදලා ආයි මැනුවල් පදිනකොට එහෙම හැගීමක් දැනෙනවා මචං. නමුත් ට්‍රැෆික් අඩු විශේෂයෙන් කදු පැතිවලට මැනුවල්...
  16. Mr.Tom

    මැනුවල් එකක් කන්දක එලවීම ට්‍රැෆික් එකේ

    ඔව් මචං පහුගිය ටිකේ වැඩිය එන්න බැරි වුනා අගෝස්තු වෙනකන් ටිකක් වැඩ වැඩී.
  17. Mr.Tom

    මැනුවල් එකක් කන්දක එලවීම ට්‍රැෆික් එකේ

    :yes::yes::) අනිවාර්යෙන් මචං. මැනුවල් වාහන එලවිල්ලේ තියන ප්‍රධාන අංග දෙක තමයි ක්ලච් බැලන්ස් කිරිල්ලයි නියමිත පරිදි ගියර් මාරු කිරිල්ලයි. මේදෙක ප්‍රගුණ කරන්නෙ නැතුව ඉතිං මැනුවල් එලවලා වැඩක් නෑ.
  18. Mr.Tom

    මැනුවල් එකක් කන්දක එලවීම ට්‍රැෆික් එකේ

    ක්ලච් එක බැලන්ස් කරන්න පුරුදු වෙන්න. කන්දක නවත්තන්න උනාම ක්ලච් එක අඩියට පාගලා බ්‍රෙක් එකත් පාගන්න. ආයි පිකප් කරද්දි ක්ලච් එක බැලන්ස් කරලා වාහනේ එක තැන තියාගන්න පුලුවන් වෙන්න ඕනේ. ඊටපස්සේ accelerator එක ටිකක් වැඩියෙන් දීලා වාහනේ ඉස්සරහට ගන්න. හෑන්ඩ් බ්‍රේක් ඇද ඇද දගලන්න එපා.
  19. Mr.Tom

    කොම්පියුටර් හින්ද වුනු ආතල් සිද්දි|post your sweet memories

    මරු ත්‍රෙඩ් එක. :) ඔක්කොගෙම පෝස්ට් මුල ඉදලා කියෙව්වා. මම ගැන කියනව නම් මම මුල පටන් IT පිස්සෙක්. රස්සාවත් ඉතිං IT නේ. ජීවිතේට ලැබුනු දේවල් වලින් වැඩිහරියක් ලැබුනේ මේ යන්ත්‍රේ නිසා තමයි. මුලින්ම මම IT ඉගෙන ගත්තේ රජයේ IT උගන්නන පංතියකින්. පොඩි ගානක් ගෙවලා රෙජිස්ටර් වෙලා එතනින් ඉගෙන ගන්න පුලුවන්...

    No contents