ජන්දෙ දෙන විදිහට මිනිස්සුන්ගේ මොළ හේදුවා බන්..
රත්තරං අශ්වයෝ
හෙලිකොප්ටර්
ලැම්බෝගිනි
කෝටි ප්‍රෝකෝටි ගණන් සල්ලි
කියලා මන්තරේ වගේ කියවලා ඒවා මිනිස්සුන්ගේ හිතේ වපුරලා
රාජපක්ෂ විරෝධයක් ඇති කරා..
ඇත්තම කිව්වොත් මාත් ඒ ගැටේට අහුඋන කෙනෙක්. . (අද ඒ ගැන පසුතැවෙනවා)
මේ විදිහටම තමයි ලිබියාව වගේ ලෝකයේ හොදම...