1. dragon-fighter

    Exclusive For Elakirians..

    495.සන්ෆ්ලවර් ෆන් ටයිම් නන්ස්ටොප් :love::yes::yes::yes::cool: http://www.mediafire.com/file/88c8izu0ditj9v1/SUNFLOWER_FUN_TIM.rar
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    කාලෙකින් මේ පැත්තට ඇවිල්ලා :lol:
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    :lol::lol::lol:
  4. dragon-fighter

    SINHALA MOVIES

    මේ කාංචනා 2 සිංහලට හඩකවලා :D
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    494. සත් සතිය සුමධුර කවි බණ :love::yes::yes::yes::cool: http://www.mediafire.com/file/ykp23aeu1f152yh/Sath_Sathiya.rar
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    මේක බන් කාංචනා 2 එක සිංහලට හඩ කවලා :D
  7. dragon-fighter

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    ලංකාවෙ චැනල් ඔක්කොම තියෙනවා.. බේසික් පැකේජ් එක වැට් එක්කම 373යි dishtv.lk එකට ගිහින් තමන්ගේ පලාතේ ලගම ඒජන්ට කතා කරාම ගෙදරටම ඇවිත් හයි කරයි.. මෙහේ නම් ගෙදරටම ඇවිත් ෆුල් සෙට් හයිකරන්න 6700ක් ගන්නවා ඩයලොග් තියේනම් ඒකේ ඩිශ් එකටම ඩිශ්ටීවි බොක්ස් එක හයි කරන්න 4700යි ගන්නේ
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    493.සන්ෆ්ලවර් A to Z නන්ස්ටොප් :love::yes::yes::yes::cool: http://www.mediafire.com/file/vsykop6hex58h8d/Sunflower_-A_to_Z.rar
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    welcome :)
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    :lol::lol::lol::lol:
  11. dragon-fighter

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    ඩිශ් ටීවි ගනින් බන් :lol: කිසි කරදරයක් නෑ.. මාසෙටම 400යි
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    නෑනේ බන්.. දැන් ඒ ට්‍රෙන්ඩ් එක ඉවර වෙලා.. ඒ සිඩී එන්නේ නෑ වගේ :dull:
  13. dragon-fighter

    SINHALA MOVIES

    ඒක ඩිවිඩි වලට ආවෙ නෑනේ බන් :oo:
  14. dragon-fighter

    Exclusive for ELAKIRIANS Part II

    http://www.mediafire.com/file/jsihjc55y5rm4na/MAGE_PODI_YALU_-NON_STOP.rar
  15. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    ආරංචි විදිහට මැයි, ජුනි වගේ වෙනකොට සෙට් වෙයි.. දැනටත් කොළබ අවට විතරක් තියෙනවා
  16. dragon-fighter

    VIVA ELITE

    බම්ප්
  17. dragon-fighter

    ජාතික ලොතරැයි මණ්ඩලය

    උබලා ඔය කියන්නේ සබ් ඒජන්ට්ලා ගැන :D ගාල්ලටම 1යි ඉන්නේ.. P&G එකේ ඉන්නේ ඌ.. ඌටතමයි ඒ බිල්ඩින් එක අයිති.. ඔය කිව්ව අම්බලන්ගොඩ, බද්දෙගම, ඇල්පිටිය ඔක්කොම අය බඩු ගන්නේ එතනින්.. උන් රුපියලක් තියාගෙන තමයි සේල්ස් මන්ලට දෙන්නේ.. සේල්ස් මන්ලට 2.50ක් තියෙනවා
  18. dragon-fighter

    ජාතික ලොතරැයි මණ්ඩලය

    රජයේ ඇමති කෙනෙක්ගේ ලියුමක් ඕන. තනි රෝල යන්නේ.. ටිකට් එකකින් සත 50යි තියෙන්නේ ගාණ ති‍රණේ වෙන්නේ තමන්ගේ කස්ටමර් බේස් එක අනුව තමයි
  19. dragon-fighter

    Dialog TV vs Peo TV

    ලොකල් විතරක් බලන්නනම් යන්න ඩිශ් ටිවි වලට.. ගොඩක් ලාබයි.. මාසෙටම වැට් එක්ක බේසික් පැක් එක 373යි ඇඩ් ඔන් චැනලුත් ඩයලොග්ලට වඩා ලාබයි http://dishtv.lk/addon.html http://dishtv.lk/pack.html

    No contents