1. dragon-fighter

    Exclusive For Elakirians..

    තව ෆිල්ම් එකක් දාලා ඔක්කොම එකතු කරලා අර ටැග් එක එඩිට් කරමු බන් :)
  2. dragon-fighter

    EK 1980s Club (1980-1989)

    මම විසිඩි කටර් එකෙන් ඔඩියෝ සිංදුවලට හින්දි විශුවල් මික්ස් කරලා විශුවල් හැදුවා ඉස්සර :D
  3. dragon-fighter

    EK 1980s Club (1980-1989)

    :yes::yes:තෙල් ටැංකි වලට ගහපු ගමන් මාස 2ක් විතර ඉස්කෝල නිවාඩු දුන්නනේ.. ඊට පස්සේ ඉස්කෝලේ යද්දි විනිවිද පේන බෑග්වල පොත් අරගෙන යන්න උනේ.. අපේ කාලේ වගේ කාලයක් වෙන ජෙනරේශන් විදලා නෑ :dull:
  4. dragon-fighter

    EK 1980s Club (1980-1989)

    ඇයි බොලව් සිරසේ නයිට් ටයිම් ටීවි බැලුවෙ නැතෙයි :rolleyes::rolleyes: මමනම් පට්ට ගේමක් දීලා බැලුවා රෑ 10 ඉදන් 12 වෙනකම් නිදි වගේ ඉදලා :lol:
  5. dragon-fighter

    EK 1980s Club (1980-1989)

    මම ලගක් වෙනකම්ම මේක තමයි දාගෙන හිටියේ.. ඕක 10 වලට වැඩ නෑ.. දැන් ඕකෙම 16 එක දාගෙන ඉන්නේ :)
  6. dragon-fighter

    EK 1980s Club (1980-1989)

    ඔන්න මම අද පුංචි වීරයෝ අප්ලෝඩ් කරා :) http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=637
  7. dragon-fighter

    airtel 3g vs Hutch 3g.. mey deken wennapuwata mokadda fast

    එයාටෙල් හොද ඩේටා පැක් නෑණේ බන් හච් වගේ
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    You must spread some Reputation around before giving it to HKavinda again. :( :(
  9. dragon-fighter

    SINHALA MOVIES

    :no::no:
  10. dragon-fighter

    EK 1980s Club (1980-1989)

    ඕල් ටයිම් ෆේවරිට් ඇඩ් :love::love::love:
  11. dragon-fighter

    SINHALA MOVIES

    95.පුංචි සූරයෝ (අභිරහස් කැමරාව) DvD rip :love::yes::yes::yes::cool: http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=637
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    95.පුංචි සූරයෝ (අභිරහස් කැමරාව) DvD rip :love::yes::yes::yes::cool: https://www.multiup.org/download/49667f9a741bdd24a34c9292ff13d3d6/Liitle_Heros.mp4 https://openload.co/f/OuFq2Q9R9-o/Liitle_Heros.mp4
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    ඒ ඇල්බම් තිබුන පේජ් නම්බර් එක කියපන්කෝ :)
  14. dragon-fighter

    Hard Talk with සොහොන

    බම්ප් :)
  15. dragon-fighter

    Hard Talk with Mr. Tom

    හොද චරිතයක් කියලා හිතිලා තියෙන නිසා මුළු හෑල්ලම කියෙව්ව :D
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    එලෝව්.... :lol::lol::lol:
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    ඉස්සර විසිඩි එක තිබුණා බන්.. ඩැමේජ් වෙලා අයින් කරලා.. ඉස්සර සීඩි රෙන්ට් කරානේ :)
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    වැඩ නොකරන ඒවා කියපන් මචන්.. ආයේ ලින්ක් දෙන්නම් :)

    No contents