අහ් ඔව් මචන්..
පාන් ග්‍රෑම් 500 රු.5ට ප්‍රේමදාසගේ කාලේ තිබුනේ..
චන්ද්‍රිකා මැතිවරණ පොරොන්දුවක් ඉටුකරන්න පාන් 3.50 කරා, බේකරි කාරයෝ පාන්ගෙඩිය ග්‍රෑම් 350 කරා :D
අපි අදටත් ග්‍රෑම් 350 පාන් ගෙඩිය රුපියල් 50ට කනවා :(
ඕල්වේස් බ්‍රේක් ඩවුන් දන්නවා බන්.. බලන්න උනේ නෑ..
අපි හෙන ඩොටේ.. අයිටීඑන් හොදටම...