ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ එම මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළි සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු මෙම ඉදිකිරිම් තාවකාලික ව අත්හිට වු බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මහජන අදහස් හා මහාමාර්ග හා වාරිමාර්ග...