1. Sri_Sampath

    කලින්ම ගල්ලෙන බිදින්නද හදන්නේ මේ පාර

    කරේ තියන් යන්න විපක්ශයක් කොහෙද තියෙන්නෙ 😋
  2. Sri_Sampath

    රුසියාවේ සිට පැමිණි අජිත් නිවාඩ් කබ්රාල් අමු අමුවේ නිරෝධායන රෙගුලාසි කඩකරයි.

    දැන් වෙන රටවල එහෙම නෑ . Vaccine දෙකම ගහලා නම් pcr එකක් කරල negative නම් නිරොදායන නෑ . හැබයි එන country එක මත වෙනස් වෙනව ද කොහෙද
  3. Sri_Sampath

    නගරවල භාවිතා කෙරෙන ඊ ස්කූටර්

    =AZXEF4y3jsKNnFhASmK8A1oDVJyOE2yeaw2r4vNZAtFmtmiiBsO2AB8rx7bPbEhLfluErwc--cH3zkFXj03ZsOyx5DC2_UW3jX5nv6vvWo4f-Nku_5-45y-KgVgpiVAQqbaBt4Zw_fRthhHyegoUXxYt4zyHeP71VsyKbpzFRZxYwnKZ8BGMRd2HPQ0OBjhvaGM&__tn__=-UC%2CP-R']Lalith Karunaratna...
  4. Sri_Sampath

    Peaky Blinders

    series 01 🤪
  5. Sri_Sampath

    Peaky Blinders

    පලවෙනි සෙට් එක බැලුව ඉතුරු ටික පස්සේ බලන ඕනි
  6. Sri_Sampath

    කලින්ම ගල්ලෙන බිදින්නද හදන්නේ මේ පාර

    The fuel price hike was a decision taken by the Government including the President and Prime Minister, Energy Minister Udaya Gammanpila said. Responding to Sri Lanka Podujana Peramuna’s statement blaming him for the fuel price hike, the Minister said that the price was increased after approval...
  7. Sri_Sampath

    Dr සවේන්ද්‍ර

    කොහොම කලත් බහුතර කට්ටියට උපරිම එන්නේ පැය 60 ක් වගේ හේතුව රෑ එළිවෙනකම් වැඩ කලාට එක දවසට ගන්න පුළුවන් ගානන සීමා වෙනවා අද වැඩ තියන එකාට හෙට වැඩ නෑ එතකොට බහුතරයකට 15 x 4 :lol: covid unit , MOH නම් උපරිම අනුමත කරන්න පුළුවන් 180 එහෙම නැත්තම් අනික් හැමෝටම උපරිම දවටස 4 යි - මාසෙට උපරිම 120 ...
  8. Sri_Sampath

    Dr සවේන්ද්‍ර

    මොන දීමනාද ?
  9. Sri_Sampath

    hijacked 😳

    ලංකාවෙත් ඔහොම එකක් උනේ :lol: :lol:
  10. Sri_Sampath

    අද මහින්දගෙ පැටියෙක් ගෙ උපන්දිනේ

    උන්ට අද හිතා ගන්න බැරුව ඉන්නේ ගම්මන්පිලගේ රෙදි ටික හොදනවද ලොක්කගේ රෙදි හොදනවද කියලා
  11. Sri_Sampath

    ගෙම්බන්පිලට ඇරියා නේද ?

    දැන් අපිට හරියට එකක් කියපන් තෙල් වැඩි කරනවද නැද්ද ? ගම්මන්පිල ආණ්ඩුවේද නැද්ද ?
  12. Sri_Sampath

    ගෙම්බන්පිලට ඇරියා නේද ?

    තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඇමති ඉල්ලා අස්විය යුතුයි - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ June 12, 2021 07:57 pm තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන...
  13. Sri_Sampath

    පාරේ ඉන්න බල්ලෝ ගෙදර ගෙනාවම

    =AZXe2QDIDFHGp1vJLMTwqoT0VJ0EG6UQNPKXYTVUW1fGC5ahaTaaiHm-XkSGFtJzx5dx0kdTDCNOG1aApEs_sHDlVw2rtU-oz6g5_u7mnFoBzL-xFh5siAuGlsnlrqNyBxeW_gdSm8z49o4WfSMqjeC3-dpEGshGZrYnsMmCHtwrCw1T93_mVOok7yhXEAOz2ns&__tn__=-UC%2CP-R']මහා වෙදමහත්තයා...
  14. Sri_Sampath

    cctv දර්ශන නැද්ද

    ------ Post added on 1623504246
  15. Sri_Sampath

    බයි වලියක්

    ඉතින් ඇයි බං ඕක අරූ නොදන්නේ :baffled: :lol:
  16. Sri_Sampath

    Gappiyagen goda yamu

    මාත් හිතුවේ මුගේ channel එක ගැන කියනවා කියල :baffled: උඹ මාළු හදනවද ? මගේ තඩි ටැංකියේ චුට්ටි චුට්ටි ගොළු බෙල්ලෝ :baffled: මොකද කරන්නේ ------ Post added on 1623490674

    No contents