මොකක්ද මේ කියන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    194291373_765188147501177_1620237412067460511_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කියල තියෙන්නෙ බන් අප්පව පෙන්නල, බලේ ගන්ඩ හදන පො&න සජියගෙ ගූ දේශපාලනේට හෙන ගහනව කියල, :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: Sri_Sampath

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ කියන්නේ නෑපොටිසම් කියන්නෙත් සමාජගත වෙනවා වගේ සීන් එකක්.. මේ ඈස් පනාපිට පේන්න තියෙනවා ඒත් නෑ කියනවා
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,282
    113
    Malabe
    ඒ කියන්නේ නෑපොටිසම් කියන්නෙත් සමාජගත වෙනවා වගේ සීන් එකක්.. මේ ඈස් පනාපිට පේන්න තියෙනවා ඒත් නෑ කියනවා
    Nepotism kiyanne pavul vaadaya. E.g. Dan kothana baluvath loku than vala inne Rajapassa kenek (durin hari naayek). :angry:
     
    • Haha
    Reactions: Sri_Sampath

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Nepotism kiyanne pavul vaadaya. E.g. Dan kothana baluvath loku than vala inne Rajapassa kenek (durin hari naayek). :angry:
    උඹට ඌ කියපු එකේ හරය තේරිලා නෑ. ඌ කිව්වේ කොරෝනා සමාජ ගතවීම ඇස් පනාපිට පේන්න තියෙද්දිත් මුන් නෑ සමාජ ගතවෙලා නෑ කියනවා වගේ තමයි නෙපොටිසම් එක ගැන නාමල් කියන එකත් කියලා.

    අපෝ උඹ නම් වයස කීයද බං? 2000 න් පස්සෙද? 😂
     
    • Haha
    Reactions: malakadss

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    mahinda illa as unoth, namal wa danna puluwanda? naththam pakshe ilngata wadima chanda gaththa kenada agamathi wenne?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,282
    113
    Malabe
    උඹට ඌ කියපු එකේ හරය තේරිලා නෑ. ඌ කිව්වේ කොරෝනා සමාජ ගතවීම ඇස් පනාපිට පේන්න තියෙද්දිත් මුන් නෑ සමාජ ගතවෙලා නෑ කියනවා වගේ තමයි නෙපොටිසම් එක ගැන නාමල් කියන එකත් කියලා.

    අපෝ උඹ නම් වයස කීයද බං? 2000 න් පස්සෙද? 😂
    Kiyana magulak kelin kiyapanko. Vahen oro nathuva. :lol:
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ලෝකය යන පැත්තට නෙවෙයි ලංකාව යන්නේ. ඒකයි ඔය කියන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Kiyana magulak kelin kiyapanko. Vahen oro nathuva. :lol:
    නෑ ඉතින් නාමල් ඒක කියන විදිහට අපිටත් වහෙන් ඔරෝ තමා එන්න වෙන්නේ.. උන් හිතන් ඉන්නේ රටේ ඉන්න ඔක්කොම ගොන් හරක් කියලා.. මානසිකත්වේ හිතා ගන්න පුලුවන් නීති විද්යාලේ විභාගෙට කරපු වෑඩෙන්ම..