ගෙම්බන්පිලට ඇරියා නේද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    193589836_3967925233321911_4768045177022734069_n.jpg

    තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඇමති ඉල්ලා අස්විය යුතුයි - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ​

    June 12, 2021 07:57 pm

    තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිවේදනයක් නිකුත්කරමින් ඒ බව පැවසීය.
    ------ Post added on Jun 12, 2021 at 10:08 PM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    Anduwa ilanga week eka adagena yanna kathawak hadala dunna eka kale.
    Dan minissunta ilanga sathiyata katha karanna deyak thiyanawa
     
    • Like
    Reactions: lilman

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නැ. ඔතන කොහෙවත් කියල නැ තෙල් මිල අඩු කරනවා කියල. ඕක නිකන් මාධ්‍යය නිවේදනයක්.

    ඕක මිනිස්සුන්ගේ දැන් තියන විරෝදය වෙන පැත්තකට හරවන්න අපහු කරපු තවත් එක නරි නාට්ටියක්.

    හරියට හරක් මරණ එක තහනම් කරලා, ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු ගේනවා වගේ දෙයක්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම්මන්පිල යනකන් බලන් ඉන්න ගු ඇන් පි ගොන් බඩු අනේ පව් දෙයියනේ, මුන්ගෙ සිගිති සිතුවිලි සිගිති බලාපොරොත්තු, මෝඩ සජිය දිනවන්ඩනෙ මේ ඔක්කොම. :lol: :lol: :lol: :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගම්මන්පිල යනකන් බලන් ඉන්න ගු ඇන් පි ගොන් බඩු අනේ පව් දෙයියනේ, මුන්ගෙ සිගිති සිතුවිලි සිගිති බලාපොරොත්තු, මෝඩ සජිය දිනවන්ඩනෙ මේ ඔක්කොම. :lol: :lol: :lol: :lol:
    දැන් අපිට හරියට එකක් කියපන්
    තෙල් වැඩි කරනවද නැද්ද ?

    ගම්මන්පිල ආණ්ඩුවේද නැද්ද ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ගම්මන්පිල යනකන් බලන් ඉන්න ගු ඇන් පි ගොන් බඩු අනේ පව් දෙයියනේ, මුන්ගෙ සිගිති සිතුවිලි සිගිති බලාපොරොත්තු, මෝඩ සජිය දිනවන්ඩනෙ මේ ඔක්කොම. :lol: :lol: :lol: :lol:
    152556470.jpg
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඕකත් එක නාටකයක්ද කොහෙද. නැත්තම් ඕක කිය කිය ලියුම් ගහන අතරෙ තෙල් මිල කලින් ගානටම අඩු කරන්න පුලුවන්නෙ. බොරුව හැමදාම. ඒ වෙලාවට විතරක් ජනාදිපති වෙන පක්ෂයක කියල මුන් හිතන් ඉන්නෙ. ගොන් හැත්ත.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක මේ එකතු වෙලා ගහන ගේමක්වත් නට්ටියක්වත් නෙමෙයි.
    බැසිල්ට නායකත්වයට එන්න විමල් ගම්මන්පිලලව පන්නන්න ඔනේ.
    මෙතනදි මුට වැරද්ද කියල තියෙන්නේ, තෙල් මිල වැඩි කරන්න වෙන තත්වෙට එනකම් පාලනය නොකර ගැනීම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මේ එකතු වෙලා ගහන ගේමක්වත් නට්ටියක්වත් නෙමෙයි.
    බැසිල්ට නායකත්වයට එන්න විමල් ගම්මන්පිලලව පන්නන්න ඔනේ.
    මෙතනදි මුට වැරද්ද කියල තියෙන්නේ, තෙල් මිල වැඩි කරන්න වෙන තත්වෙට එනකම් පාලනය නොකර ගැනීම.
    දවල් හීන දකිනව මුන් :lol: :lol: :lol: :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    ගම්මන්පිල යනකන් බලන් ඉන්න ගු ඇන් පි ගොන් බඩු අනේ පව් දෙයියනේ, මුන්ගෙ සිගිති සිතුවිලි සිගිති බලාපොරොත්තු, මෝඩ සජිය දිනවන්ඩනෙ මේ ඔක්කොම. :lol: :lol: :lol: :lol:
    පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් ගූ ඇන් පී ගොන් බඩුවක් කියල උඹල අද නේද දැන ගත්තේ :rofl:
     
    • Haha
    Reactions: NextGen

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2083 වෙනකන් උබලට ආණ්ඩු කරන්න පුළුවන් වෙඉද පොන්ස් මේ යන විදිහට ? :rofl:
    අනිවර්යෙන්, උබල ඔය හොදට මතකෙ තියාගෙන ඉන්නෙ ඔහොම ඔලුවෙ තියාගත්තම හොදටම ඇති.. :yes: :yes: :lol: :lol: :lol: :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනිවර්යෙන්, උබල ඔය හොදට මතකෙ තියාගෙන ඉන්නෙ ඔහොම ඔලුවෙ තියාගත්තම හොදටම ඇති.. :yes: :yes: :lol: :lol: :lol::lol:
    උබල දැනටම කොරෝන අස්සේ හෙණගහන්න වගේ තෙල් වැඩි කරලා රෙද්දේ රෙවගේන ඉවරනේ පොන්ස්
     
    • Like
    Reactions: NextGen

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කම්මැලි බන්... අලුත් නාට්‍යක් හදන්න කියපන්කො...ඔකේ දුෂ්ටයාගේ චරිතේ දැක්කත් හිනා යනවා.....එහෙම බෑ...ගැම්මට තියෙන්න ඕනි බ්‍රෝ... 🥱🥱🥱
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල දැනටම කොරෝන අස්සේ හෙණගහන්න වගේ තෙල් වැඩි කරලා රෙද්දේ රෙවගේන ඉවරනේ පොන්ස්
    සිහින දකින්ඩ අයිතිය තියෙනව උබලට, මෝඩ සජියගෙ අහුරු කුක්කො හිතාගෙන ඉන්නෙ තෙල් වැඩි උනාම මෝඩයට බලේ දෙයි කියල රටේ උන, අනේ පව් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: