ඇමති නේ බං ඕකේ සභාපති පත් කරන්නේ..
කොහොමත් ඊලගට පත්කරගන්නේ රාජිතට ඕන දේ කරන එකෙක් තමයි..
ඔතනින් ප්‍රමිතියක් සෙට් කරලා, ඒවට ටැලි වෙන්න සයිටම් අප්ග්‍රේඩ් කරනවා උන් ඊලගට..
ප්‍රධාන ගැටලුව සායනික පුහුණුවනේ..
සෙමි ගවර්මන්ට් වෙච්ච ගමන් සායනික පුහුණුව රජයේ රෝහල් වලින් නොමිලේම අරගන්න පුළුවන්..
ඕකෙන්...