දැන් මං කිව්වද මිනිහෝ දුක සැප එකට බෙදාගන්නේ නැතුව ජීවත් වෙනවා කියල..
මම කියන දේවල් වලට ඒ උබලා තව දේවල් අතින් එක්කහු කරගෙන..
දුක සැප බෙදාගන්න එක වෙනයි කසාදයක් හින්දා මිනිස්සු තමන්ගේ ස්වභාවික ස්වරූපය වෙනස් කරගන්න එකයි දෙකක්..
මම ආස මස් කන්න නං මම මස් කනවා, ගෑනි ආස කොල කන්න නං එයා කොල කනවා.. ඒකයි...