බැකෝ එකක් 40ට එලවන්න පුලුවන්ද?
මම හිතුවේ එච්චර බැරුව ඇති කියලා.
කාර් එකක් තරම් ගනන් නෑ නේද බැකෝ එකක්.
ඒකක් ගත්තනම් ගොඩනේ බන්
බලු බල්ලෙක් එන්නෑ ඇඟට අල්ලන්න.
පාවිච්චි කරපු ඒවත් 50ක් වගේනෙ

බැකෝ එකක් 40ට එලවන්න පුලුවන්ද?
මම හිතුවේ එච්චර බැරුව ඇති කියලා.
කාර් එකක් තරම් ගනන් නෑ නේද බැකෝ එකක්.
ඒකක් ගත්තනම් ගොඩනේ බන්
බලු බල්ලෙක් එන්නෑ ඇඟට අල්ලන්න.

එල එල මාමේ.තැන්කූ
අද දෙකක් දාගත්තේ නැතෙයි තාම
මතක් කරන්නෙපා ඕකුන්ව.
නැන්දම්මා පාවඩ දාල පිළිගනී
උබ දැන් ඕක කී වතාවක් ඇහුවද![]()
අද මේ වයිෆ් එක්ක රණ්ඩු කරගෙන දුව මං ලගට වෙලා ඉන්නවා මිනිහෝ..
බොන්න විදිහක් නෑ..
ඔඩොක්කුවේ ඔලුව තියං බුදි..
අද මේ වයිෆ් එක්ක රණ්ඩු කරගෙන දුව මං ලගට වෙලා ඉන්නවා මිනිහෝ..
බොන්න විදිහක් නෑ..
ඔඩොක්කුවේ ඔලුව තියං බුදි..

ට්රැක්ටරයක් ටර්බෝ කරලා ගත්තොත් කොහොමද

හරකෙක් ටර්බෝ කරනවා 

ඇයි බන් අලියගේ පිටේ නැගල කෙල්ල බලන්න ගෙදර ගියොත් කොහොමද ආතල් එකනැන්දම්මා පාවඩ දාල පිළිගනී
අද මේ වයිෆ් එක්ක රණ්ඩු කරගෙන දුව මං ලගට වෙලා ඉන්නවා මිනිහෝ..
බොන්න විදිහක් නෑ..
ඔඩොක්කුවේ ඔලුව තියං බුදි..
හාමිනේම කීවද දන්නේ නෑ දුවේ තාත්ත අද බොන්න යන්නේ දුව ගිහින් වැඩේ දෙල් කරන්න කියල
අද මේ වයිෆ් එක්ක රණ්ඩු කරගෙන දුව මං ලගට වෙලා ඉන්නවා මිනිහෝ..
බොන්න විදිහක් නෑ..
ඔඩොක්කුවේ ඔලුව තියං බුදි..

ඇයි බන් අලියගේ පිටේ නැගල කෙල්ල බලන්න ගෙදර ගියොත් කොහොමද ආතල් එකනැන්දම්මා පාවඩ දාල පිළිගනී

හරකෙක් ටර්බෝ කරනවා
කම්බයින් හාවස්ටර් එහෙමනම් ටර්බෝ නේද බූතයෝ
මොනව කියනවද තේරෙන්නේ නෑ වෙන කියන්න දේකුත් නෑ නෙ
හොඳ වැඩේහාමිනේම කීවද දන්නේ නෑ දුවේ තාත්ත අද බොන්න යන්නේ දුව ගිහින් වැඩේ දෙල් කරන්න කියල

හොඳ වැඩේහාමිනේම කීවද දන්නේ නෑ දුවේ තාත්ත අද බොන්න යන්නේ දුව ගිහින් වැඩේ දෙල් කරන්න කියල
ඒකනම් දන්නෑ.
නෙට් එකේ නම් තිබුනා ට්රැක්ටර් වගයක් ටර්බෝ කරලා ආතල් ගන්න වීඩියෝ වගයක්

නෑ මොනවටද මන්ද රණ්ඩු කරගෙන දුව විස්තරේ කියාගෙන කියාගෙන ගියා මම අහං හිටියෙත් නෑ...

දන්න දෙයක් කියපිය මොනවා හරි , බේකරියේ කිබුල්ලු ගැන හරි,
බස් එකේ යන එක සැපයි.