~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔය වාහන මට අල්ලන්නේ නෑ බන් ලයිසන් එක ගත්තෙත් මාස පහක් විතර පුරුදුවෙලා දෙවනි පාර. :baffled: බස් එකේ යන එක සැපයි.

ඉස්සර බස් ඇතුලෙත් මිනිස්සු සිගරට් බොනවා මිනිහෝ
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මොනවටද මන්ද රණ්ඩු කරගෙන දුව විස්තරේ කියාගෙන කියාගෙන ගියා මම අහං හිටියෙත් නෑ...
    ඉතින් මනුස්සයෝ කතාව අහල දෙන්නව සමාදාන කරන්න එපැයි :baffled: නැත්තන් හැමදාම තාත්ත ගාවට දුවන් එන්න පුරුදු උනාම ආය රෑට අඩි ගහල හමාරයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සර බස් ඇතුලෙත් මිනිස්සු සිගරට් බොනවා මිනිහෝ

    හපෝයි ඔව්.මහින්ද තමයි ඒවා හදලා ගත්තේ.හවසට සිගරට් බීපු එවුනුයි,කරටි කැඩෙන්න ගහපු එවුනුයි එකයි බස් එකේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය වාහන මට අල්ලන්නේ නෑ බන් ලයිසන් එක ගත්තෙත් මාස පහක් විතර පුරුදුවෙලා දෙවනි පාර. :baffled: බස් එකේ යන එක සැපයි.

    :baffled:mama nam hatton ctb eke purudu une.double door tata bus ekak.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් මනුස්සයෝ කතාව අහල දෙන්නව සමාදාන කරන්න එපැයි :baffled: නැත්තන් හැමදාම තාත්ත ගාවට දුවන් එන්න පුරුදු උනාම ආය රෑට අඩි ගහල හමාරයි

    අනේ මං ඔය මගුල් කරන්න යන්නෑ මිනිහෝ හෙට උදේට ඔටෝ යාලු වෙනවා..
    මාත් මේ ගෑනිගෙන් බැනුං අහලා ඉන්නේ දත් මැද්දෙත් නැතුව දුවව නිදිකෙරෙව්වා කියල..:baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හපෝයි ඔව්.මහින්ද තමයි ඒවා හදලා ගත්තේ.හවසට සිගරට් බීපු එවුනුයි,කරටි කැඩෙන්න ගහපු එවුනුයි එකයි බස් එකේ

    ඉස්සර හෙන ලොකු වැඩේනේ සිගරට් ගහනවා කියන එක..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය වාහන මට අල්ලන්නේ නෑ බන් ලයිසන් එක ගත්තෙත් මාස පහක් විතර පුරුදුවෙලා දෙවනි පාර. :baffled: බස් එකේ යන එක සැපයි.

    :baffled::baffled: ඔව් ඉතින් ඒක සේෆ් තමා එක අතකට,

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මං ඔය මගුල් කරන්න යන්නෑ මිනිහෝ හෙට උදේට ඔටෝ යාලු වෙනවා..
    මාත් මේ ගෑනිගෙන් බැනුං අහලා ඉන්නේ දත් මැද්දෙත් නැතුව දුවව නිදිකෙරෙව්වා කියල..:baffled:

    :lol::lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනේ මං ඔය මගුල් කරන්න යන්නෑ මිනිහෝ හෙට උදේට ඔටෝ යාලු වෙනවා..
    මාත් මේ ගෑනිගෙන් බැනුං අහලා ඉන්නේ දත් මැද්දෙත් නැතුව දුවව නිදිකෙරෙව්වා කියල..:baffled:

    :lol:kawru randu unath anthimata nandagen benum ahanne mama wage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    wahana gena thiyena baya nathi karanna
    බස් එකේ යනකොට බය එන්නේ කොහොමද බන් කොහේ හැප්පුනත් ඩ්‍රයිවර් බේරෙනවනේ . අර චුට්ටං කාර් වල යද්දී තමා පරාන බය එන්නේ බිම ඉඳගෙන වගේ යන්නේ අනික් වාහන ඔක්කොම උඩින් යනවා වගේ දැනෙන්නෙ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol:kawru randu unath anthimata nandagen benum ahanne mama wage

    ඕවත් මම අහං ඉන්නේ නෑ මිනිහෝ වැඩක් නෑනේ..
    මං මේ වැඩක් ඔය සද්දෙ නවත්තගන්නවා කිව්වට පස්සෙ චුරු චුරු ගගා මොන මොනවදෝ කිය කියල බැන්න..:rofl:
    ලේසි නෑ මිනිහෝ පවුල් කැවිල්ලත්..
    මෙතන උඹල එකෙක්වත්ම බැදල් නැද්ද මූසල හොරිකඩයෝ..