ඒවා හොදයි ඒ රටවල් වලට..
ඒව කොහෙද මිනිහෝ මෙහෙ කරන්නේ..
කම්කරුවෝ කියන්නේ මොක්කුද..
සාමාජයේ හරස්කඩක් විදිහට ගත්තම ඌ පවුලේ ඉන්න අවුරුදු 5ක කොල්ලෙක් වගේ..
ඌට අඩලා කරලා ටිපි ටිප් එකක් චොකලට් එකක් වගේ පොඩි දෙයක් ලබාගන්න පුළුවන්, තාත්තේ අද නං බත් කන්න බෑ ආප්ප ඕනේ කියල අඩල රණ්ඩු කරලා පවුලේ අය රෑට කන දේ...