1. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කටවහපිය මූසලය ගෑණිව අවුස්සන්නේ නැතුව..
  2. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නිකංද බලපං මං මුන්ට බනින්නේ..:rofl:
  3. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං නං දැන් බදින වයසට ඇවිල්ලා කියලා අම්ම හැමදාම බනිනවා.. ලගදිම බදින්ම වෙනවා
  4. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අදමයි මිනිහෝ මේක ඇහුවේ..
  5. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මුං මාව බන්දාලා දීලා..
  6. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අයියා මිනිහෝ
  7. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නෑ නෑ අයියා..:growl: මං කොහෙද බැදලා..:frown:
  8. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තාම දෙනවා ටාර් ගාල ඉල්ලපං.. තව දෙසිය අසූ එකක් තියෙනවා ලිස්ට් එකේ..
  9. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගති සිංදුවක් නේ මිනිහෝ
  10. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හම්මටසිරි මේ සිංදුවේ බේස් එක මිනිහෝ.. මුත්‍රාගලුත් දියවෙනවා ඒ ශොක් එකට..
  11. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹට මොන සිංදුද මිනිහෝ
  12. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එතකොට උඹ මැරියං..
  13. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ උඹ.. සුභ උපන්දිනයක් මිනිහෝ
  14. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සේරම නෑලූ.. හරි මිනිහෝ අපි ඉතිං තොගෙන් තියෙනවද කියල ඇහුවේ නෑනේ..
  15. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හෙට හමුවෙමුද අපි?
  16. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හුගාක් උසායි හුගාක් උසායි.. මටත් දැන් ටිකක් ඒ වගේ..
  17. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හූ ඊස් කොබා..
  18. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ සිංදුවේ තේරුම නොතේරෙන එකෙක් එහෙම ඉන්නවනං මගෙන් අහපං ලැජ්ජ වෙන්න එපා..

    No contents