1. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහේ සිට ඔබ පැමිනියේදෝ..
  2. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පුළුවන් ලබන සතියේ..
  3. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හම්මට වික්ටර් අයියා
  4. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොකුරු පොකුරු යාලුවො අපි
  5. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇවිල්ලා අහගෙන ඉදපං..:rofl:
  6. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකෙක්ද මිනිහෝ ඒ සිංදුවේ එකෙක් බඩ බුරුලෙන් යනවා වගේ කෑගහන්නේ..
  7. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිදුවව උස්සලා මම ප්‍රෝග්‍රෑම් එක කරන්නං.. මම ලස්සනට ජාතිය අමතලා ප්‍රෝග්‍රෑම් එක කරන්නං එතකොට මම පැත්තක ඉද්දි තරිදුවා බෑන් වෙයි..:rofl:
  8. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒක නං ඉතිං අහන්න වෙන්නේ gt ගංජා ගහල ඉන්න වෙලාවක තමයි.. නැත්තං කොහෙද මිනිහෝ මට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න භාරදෙන්නේ මනුස්සයෙක්..:rofl:
  9. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපි ඔන්චිලි චිලි ඔංචිල්ලේ..
  10. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් ඒව එහෙම තමයි හැමදාම කඩෙන් කන්නත් බෑනේ මිනිහෝ
  11. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොලිටියට සබ දාල අහපං මිනිහෝ
  12. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉරිසියාකාර හැත්ත..
  13. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අම්මගෙන් අහලා වැඩක් නෑ මිනිහෝ අම්ම බැදල ගොඩක් කල්..
  14. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට කේන්ති නොයන දවසක් එන්න නං කෝම වෙලා ඉස්පිරිතාලෙ ඉන්න ඕනේ මිනිහෝ
  15. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නෑ මේ අල්ලපු ගෙදර ඉන්න අක්ක ගැන කිව්වේ.. ඔයාල වැරදියට තේරුම් අරගෙන..:sorry:
  16. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාත් රේඩියෝ එකක් කරන්න ඉන්නේ එදාටත් ඔහොමම අහපං..
  17. Red_frame

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බෑ අනේ අපේ අම්මගෙන් කරදරේ..

    No contents