1. Aruna119

    Dont eat Samaposha

    සුපෝෂ කාපං හැබැයි ත්‍රීපෝෂ තරං ගතියක් නෑ
  2. Aruna119

    කොස්තාපල් වැටුප රු 67000 ක් කරලා

    උබ වැරදි බං.. තියන උන් තමා හොරා කනවා වැඩී අපේ මැති ඇමතිල ගැන උඔ අහල නැද්ද බං.. :confused:
  3. Aruna119

    තනිකම සහ හුදකලාව

    තනිකම සහ හුදකලාව Loneliness is one thing, solitude is another තනිකම සහ හුදකලාව කියන්නේ දෙකක්.... මන් ඔය දෙකටම කැමති අහන්න...... rQLhZlI6aTM
  4. Aruna119

    Godaddy domain

    nil kola onna :)
  5. Aruna119

    සහජිවනේ .....

    Woow
  6. Aruna119

    2019 Book Fair | හොද පොත්

    මන් ගිහින් බැලුව හම්බුන් නෑ.. :no:
  7. Aruna119

    2019 Book Fair | හොද පොත්

    ඔව්නේ බං .. :yes: එකත් මාස දෙකකින්ද කොහෙද එනවලු නේ.. :D
  8. Aruna119

    Breaking:::එ. ජා. ප. ජනාධිපති අපේක්ෂක>සජිත් ප්‍රේමදා&#3

    දෙයියෝ දැක්ක වගේ අයිසේ.. සජිත් සර් දැක්කහම හම්ම්ම්..
  9. Aruna119

    2019 Book Fair | හොද පොත්

    මෙන්න මේ පොත් දෙක මොන ස්ටෝල් වලද බං තිබ්බේ... ? :confused:
  10. Aruna119

    Retirement plan එකක්?

    ලෝන් එකක් දාලා අතේ තියන ගානකුත් දාලා හොඳ තැනකින් විශේෂයෙන්ම කුලියට දෙන්න පුලුවන් තැනකින් ඉඩමක් ගනින්. එක වටිනවා... පස්සේ පුලුවන්නන් ගේ හදපං කුලියට දෙන්නත් එක්ක. උඔ හිර වෙන් නෑ
  11. Aruna119

    Good morning

    ලස්සනයි යාලුවේ වහිනව මෙහෙට මම වැස්ස බල බල ඉන්නේ කොපි එකක් වක් කරගෙන
  12. Aruna119

    Elakiri web New Skin ඒකක් දාලා..

    උබ අපිට විහිලු කරනව නේ..?
  13. Aruna119

    මහත ගෑණු කෙනා

    අනිවා මැදමුලනේ බයියොන්ට ඔක තේරෙන් නෑ... :(
  14. Aruna119

    Network Help..

    bump
  15. Aruna119

    හමුදාපති_ජනාධිපතිවරණයට

    ඔව් බං නිකන් වටෙන් ගූ එන් පි එකට දුන්න වගේ අනුරයට ගැහුවොත් රතු අලි නේ.. :P

    No contents