අමුතු නැති අමුතු සිද්ධියක් වුනා...
බුක් ෆෙයා යන්න කොස්වත්තේ හොල්ට් එකේ ඉන්නකොට කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආවා, දුප්පත් වගේ ඇඳගෙන හිටපු ඇදුම් වලින් තේරුනේ. ඒ දෙන්න මන් ගාවට ඇවිත් කිව්වා "අයියේ පොඩි උදව්වක් කරන්න බැරිදි සල්ලි නෙමේ ඉල්ලන්නේ IDH එකේ ඉඳන් පයින් ඇවිදන් එන්නේ. කන්න මොනව හරි අරන් දෙන්න...