මොන consistency ද බං. ඌ ට දැන් match and ballwing ගැන හිතනත් වෙලාවක් නැතුව ඇති.
මං දැක්ක යූටියුබ් කරයෝ යි, ටීවී ප්‍රෝග්‍රෑම් කරන එවුනුයි ඉන්ටර්වීව් ගන්න පොර කනවා. ඌවත් කාලා තමා නතර වෙන්නේ. ඌව දැන් ම furture කැප්ටන් කියලා උඩ දා ගෙන අනිත් උන් views අරන් ගොඩ යන්න ගේමක් යන්නේ. ඌ ට මොලේ පෑදුනොත් හොදයි.