LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සිරාවට මාත් දාන්න බැලුවේ...

    ඇනලයිස් පාර දාලා කියහංකෝ @dilann හෙට කවුද දින්න චාන්ස් තියෙන්නේ ?
    (වැරදුනාට මුකුත් කියන්නැ)
    ඔව් මට පේනවා නිල් පාට උඩ යනවා. - පාස්ටර්
     
    • Haha
    Reactions: emoji diaries

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    ඒ මොකද්ද ඒ ?

    මට නම් ඌ ව සෙට් නෑ international ගහන්න තරම්.
    club level එකේ එකෙක්. අමුතු හැකියාවක් නෑ .

    2:58 balapanko

    පතිරණය ට මොකක් කරයි ද දන්නේ නෑ .
    ඌ වෙනුවට බිනුර දැම්මොත් හොදයි
    පතිරණට ගැන්ග් බැන්ග් තමා. දෝනි කැමති වෙන එකක් නෑ පතිරණ ඉන්දියාවට විකට් ගන්නවට 🤭🤭
    ------ Post added on Sep 16, 2023 at 1:08 PM
     
    • Like
    Reactions: Asmodeus

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    හෙට වෙල්ලට ගහනව ගැහිල්ලක් හිටු යන්න 6 4 ගහන්නෙ. බලපන්කො. වුන් දැන් රෙඩී වෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: Asmodeus

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    පතිරණය ට මොකක් කරයි ද දන්නේ නෑ .
    ඌ වෙනුවට බිනුර දැම්මොත් හොදයි
    පතිරණය නම් තේරුමක් නෑ ඉන්දියාවත් එක්ක දාන එක
     
    • Like
    Reactions: C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,895
    113
    එකමත් එක රටක

    2:58 balapanko


    පතිරණට ගැන්ග් බැන්ග් තමා. දෝනි කැමති වෙන එකක් නෑ පතිරණ ඉන්දියාවට විකට් ගන්නවට 🤭🤭
    ------ Post added on Sep 16, 2023 at 1:08 PM

    ආ මට අමතක උනා.. කැරියව ගන්න හොද නෑ අවුරුද්දකට කිසි මැච් එකකට.

    So my playing eleven
    Nissanka
    Kusal Janith
    Sadeera
    Bindu
    Asalanka
    DDS
    Pinto
    Wella
    Hemantha
    Pramodh
    Binura
    ඕක තමයි ටීම් එක. හැබයි මෙන්ඩා 3 . 4 නෙවෙයි.
    යකෝ සිරිස් එකේ වැඩිම ගහපු එකාට තව බනිනව.
    ඌ ඕනම මැච් දෙකේ ගැහුවා.

    Afg එකට ගහල super 4 ආව. Pak ට ගහල Semi ආව :rofl:
    ------ Post added on Sep 16, 2023 at 1:14 PM
     
    • Like
    Reactions: Asmodeus and C_S_M

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    Advantages:
    Dushan Hemantha ta kalin India we ewun face karala ne
    KJP - Indian bowlers will fear

    Disadvantages:
    India will attack to Wellalage
    Pramod Madushan - will be under pressure bowling against Indian batters
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,895
    113
    එකමත් එක රටක
    Advantages:
    Dushan Hemantha ta kalin India we ewun face karala ne
    KJP - Indian bowlers will fear

    Disadvantages:
    India will attack to Wellalage
    Pramod Madushan - will be under pressure bowling against Indian batters
    පොඩ්ඩක් ස්පින් එක තිබ්බ නම් ඇති පිච් එකේ . පක්කොත් වෙල්ලට ගහන්න ගියාට ලොකුවට ගහන්න බැරි උනා. ඌ මොලේ කල්පනා කරල speed එක control කරනවා. රංගන හේරත් වගේ තමයි.
     
    • Like
    Reactions: C_S_M

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    හෙට වෙල්ලට ගහනව ගැහිල්ලක් හිටු යන්න 6 4 ගහන්නෙ. බලපන්කො. වුන් දැන් රෙඩී වෙලා ඉන්නෙ
    Wella is not mendis ban, he’s all quality, India will see that tomorrow , but ape un 150 all out unoth wedak ne
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    හෙට වෙල්ලට ගහනව ගැහිල්ලක් හිටු යන්න 6 4 ගහන්නෙ. බලපන්කො. වුන් දැන් රෙඩී වෙලා ඉන්නෙ
    එහෙම නෑ , හොද පිච් එකක් තිබ්බොත් එදා වගේ line length දැම්මොත් ගොඩ කොහොමත් එදා වගේ වැඩ දාන්ඩ නම් බැරි වෙයි. ජඩේජා ශකීබ් වගේ තමා consistency එක තිබ්බොත් ගොඩ.
     
    • Like
    Reactions: handley

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    එහෙම නෑ , හොද පිච් එකක් තිබ්බොත් එදා වගේ line length දැම්මොත් ගොඩ කොහොමත් එදා වගේ වැඩ දාන්ඩ නම් බැරි වෙයි. ජඩේජා ශකීබ් වගේ තමා consistency එක තිබ්බොත් ගොඩ.
    මොන consistency ද බං. ඌ ට දැන් match and ballwing ගැන හිතනත් වෙලාවක් නැතුව ඇති.

    මං දැක්ක යූටියුබ් කරයෝ යි, ටීවී ප්‍රෝග්‍රෑම් කරන එවුනුයි ඉන්ටර්වීව් ගන්න පොර කනවා. ඌවත් කාලා තමා නතර වෙන්නේ. ඌව දැන් ම furture කැප්ටන් කියලා උඩ දා ගෙන අනිත් උන් views අරන් ගොඩ යන්න ගේමක් යන්නේ. ඌ ට මොලේ පෑදුනොත් හොදයි.