පිස්සුද බං ඔහොම කියන්න අමු third class මුඩුක්කු ටයිප් නේ..
උබලගේ තාත්තා අම්මට , උබල ඉස්සරහ කුණු හරුප කියනවද?
ඕක බං සමාජ තත්වේ එක්ක වෙනස් වෙනවා ඇති බං. උබ ඉන්න සමාජ වට පිටාවේ ඕවා normal ඇති. ඒකයි ඒ..
අපේ ගැනු කවද්ද බං ගෙවල් මොප් කලේ. එහෙම කළොත් නම් ලෝක පුදුමයක්. ගෙදර වැඩ ට එන ගැනී නේ බං මොප්...