ඔව් බන් ඒක තමා approval document එකක් තියන එක කෝකටත් හොදයිනේ , දැන් ගෙදර භාගයක් වගේ හදල ඉවරයි බන් ,ගෙදර හදන වට වලට මට හැමතිස්සෙම බලන්න බැරි හින්ද තාත්ත තමා වැඩ බලන වැඩ ටික කරේ මම මුලටම කිව්වා approval එක ගමු කියල ,කොහෙද ඇහුවේ නෑනේ , තාත්ත කියන එකට පිටින් මොන හරි කිව්වොත් තෝම කරගනින් කියල වලි...