වියදම් පාලනය

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචන් මාසෙට හම්බෙනවට වඩා වියදම් බන් කිසි ඉතුරුවක් නැහැ අතේ සතපහක් නැහැ :(.කරගන්න වැඩ එහෙම්ම .වියදම් පාලනය කරගන්න .
    මාසෙට මෙච්චරක් වියදම් උන කියලවත් බලාගන්න .විදියක් කියහලකෝ​

    Excel ශීට්‌ එකක් සොෆ්ට්වරේ එකක් හරි කමක් නැහැ දියන්කෝ ලොකු උදව්වක්
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මුශ්ලීම් ආගමට බැදෙන්න මල්ලි. පල්ලියෙන් උදව් කරන්නේ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම පාවිචිචි කරනවා Money Lover කියන app එක මාගෙ expense track කරන්න