:rofl: සුනන්ද දේශප්‍රිය යුද විරෝදියෙක්, මිනිහා යුද්දෙට විරුද්දව ලිව්වා. මිනිහ කියන්නේ බලය බෙදීම හා සාමය මගින් ජනවාර්ගික අර්බුදය නිම කරන්න පුළුවන් කියල. මිනිහ ඒ අස්ස මහින්දලාට විරුද්දාව්ත් ලිව්වා. එක්නැලිගොඩ අතුරුදහන් වීමට, පොද්දල ජයන්තගේ අතපය කඩ දැමීමට විරුද්දව මිනිහ මාද්‍ය ව්‍යාපාරයේ...