1. maxboysl

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    මහින්දාගමිකයෝ
  2. maxboysl

    කුරුල්ලන්ට ගී හදන්න...

    hoda wiwaranayk machn rep ++
  3. maxboysl

    Proud to be a sri lankan?

    බුස් වල උනත් සමහර මිනිස්සු හෙන කපටි බන්. පස්සේ බස් එකේ වැඩිවෙලා යන්න පුළුවන් කම තියෙද්දී නගිනවා සෙනග ඉන්න බස් එකටම. කොහොම හරි සිට එකෙක් ගන්න පුළුවන් කියල දන්නවනේ:yes: මිනිස්සු ඊය වගේ පොඩි පොඩි කපටි කම් වලට පුරුදුවෙලා තියානවා කෝච්චියක බිම වැඩිවෙලා ගිය කියල එච්චර අව්ලක් නැහැ හැබැයි
  4. maxboysl

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    කිව්වා කියල හිතාගනින්:angry:
  5. maxboysl

    ඇගේ ගවුම "ඔව්" නෙමේ ලු!

    එකිගේ කල්ච් එක හැටියට සම්නයෙන් පොඩ් අත්තක් තියනවා බන්. එත් සමහර දේවල් ලංකාවට ගාපෙන්නේ නැහැ තමයි. දුෂණය විම කියන කාරණාවට පොලබවන්න හා පෙලබෙන්න දෙපැත්තක් තියනවා. නිරුවත් හෝ අඩ නිරුවත් ගැනියෙක් දැක්කම අසාවක් අතිවෙන් එක සවාවිකයි, ඒ වගේමයි අනවශ්‍ය විදියට ලිංගිකත්ව උලුප්පල පෙනිවම්ත්
  6. maxboysl

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    අඩෝ මැක්සා කාලකන්නිය කියන්න කව්ද ඩො??? මැරුම් කන්න තමයි:angry::angry:
  7. maxboysl

    රනිල් ගේ පලමු පරාජය

    ඔව් එතැනදී බලය බෙදීම කියන්නේ වැරදි තීරණයක් යුදමය වශයන් පරද කරන්න ඕන කියන මතයේ ඒ කාලේ මහින්දවත් හිටියේ නැහැ. මහින්දත් කලේ රනිල් කරපු සාකච්චා ඒ විදියටම කරගන ගියපු එක. මිනිසුන්ගේ මතයක් එහෙම උන පමණට කොටි වෙන්නේ නැහැ කියන එකයි මං කියන්න උත්සහ කලේ එඅ තේරෙන්න ඇතිනේ
  8. maxboysl

    Proud to be a sri lankan?

    මචං මේකයි, සමහර මිනිස්සු මගින් නගින්නේ නැතුව මරදානට ගිහින් නගිනවා වැඩි වෙලා යන්න ඕනි උනාම . ඒ වගේ කෙනක් සිට එකක් දෙන්නේ නැහැ. එක ඒ මිනිහට වරදක් කියන්නත් නැහැ බන්
  9. maxboysl

    Proud to be a sri lankan?

    ඔව් බන් බදුල්ල යන ඒවගේ නම් දෙවැනි පන්තිය හිටගෙන තමයි යන්නේ ගොඩක් වෙලාවට. සිට ගානට වඩා ටිකට් කඩනවා.
  10. maxboysl

    රනිල් ගේ පලමු පරාජය

    සුනන්දලා පොද්දල ජයන්තල වැඩිපුර ලිව්වේ යුද්දෙදි හමුදාවට මිලදී ගැනීම් කරද්දී වෙච්ච් අක්‍රමිකතා ගැන. ඒවා ලියන යට වැඩිපුරම තර්ජන ආවේ මොකද මිනිසන් ඒවා දැනගත්තම ධේශ ප්‍රේමි ලේබලය ගැලවෙන නිසා. එක පාරක් ඉක්බාල් අතාස්ට සරත් ෆොන්සේකා කොටි ඔත්තු කාරයා කියල කිව්වා. එත් ඉක්බාල් අතාස් තමයි මුලින්ම...
  11. maxboysl

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    යහපාලනයේ වැරදි තියනවා බන් ඕනි තරම්, ජහ පාලනයක් වේගෙන යන්නේ. අවනත ආටිගල කාටුන් අදිනවට බැනපු උන් සොපිත හාමුදුරුවන්ට හොද වැඩේ කියන එකයි මචං අව්ල
  12. maxboysl

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    :D මහින්ද පරාදවෙච්ච වේදනාව තියෙන්නේ. අර කුල් කසුන් කියල එකෙක් පොර ටෝක් දුන්නේ හේනට සිංහල ජාතිය ගැන බුද්දාගම ගැන, සිංහල ජාතිය බේරගන්න නම් මහින්ද්න්ද දිනවන්න කියල:D. හැබැයි සරත් කුමාර ගුණරත්න :D යු එන පි එකට සෙට් උනා නම් සිහල ජාතිය දිනවන්න රනිලට චන්දය දෙන්න වෙන්නේ
  13. maxboysl

    රනිල් ගේ පලමු පරාජය

    රනියට කෙල වෙන්ව ලගදීම අපරාදේ මහින්ද දිනන්න තිබ්බේ බන්. මුන් කරපු වැඩ වලින් උනේ මහින්ද ගොටබය රාජපක්ෂ ආණ්ඩුව සුද්ද්වෙච්ච එක. මහා ලොකුවට කැගැහුවට මුන් කාටවත් දඩුවම් කලේ නැහැ. අන්තිමට ඔක්කොම නිත්‍යානු කුලි කියල කියයි මුන් එතකොට පට්ට නේ
  14. maxboysl

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    මහින්දට නෙමයි බන් බැනල තියෙන්නේ මහින්දගෙන් වැසි අරන් කටු කපු බුරන බල්ලන්ට:P
  15. maxboysl

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    :D උබට මඩ ගහන්නේ මොකටද බන්. මම උබව දකින විදියන් ඒත්තු යන එක තමයි කිව්වේ. මම විතරක් නෙමයි එක කියලා තියෙන්නේ. :yes: හරි උබ සතුටු වෙන්නේ නැහැ. එත් බහුතර මහින්ද වාදියෝ සතුටු වෙනවා නේද?/ මම දුක් වෙන්නේ හාමුදුරු කෙනෙක් අපවත් උනා කියල හිතගෙන නෙමයි. රටේ ප්‍රස්ග්තශීලි වෙනසකට , රට වෙනුවෙන් මහන්සි...
  16. maxboysl

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    මු මේ ලගදිත් ත්‍රෙඩ් එකක් දැම්ම බුද්දාගම පරිනාම වාදය පිළිගන්නේ නැහැ කියල. බුද්දාගම මිත්යාවක් කියල ඔප්පු කරන්න සැහෙන් ගේමක් දුන්න. බුද්දාගම මිනිසුන්ට එපා කරන වැඩ පිල්වෙලක් මේ ගෙනියන්නේ. :yes::yes: පල්ලියේ වැඩ තමයි
  17. maxboysl

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    උබ ඔය රට බෙදීම රටට ආදරෙයි කියල පෙන්වන්නේ මහින්දට කඩේ යන ගමන් සුදු හුණු ගාගන්න තිත්ත නේ. සොපිත හාමුදුරුවෝ කොහෙවත් රට බෙදන්න උත්සාහ කරලා නැහැ. ඔය ගනසාරලට වඩා වැඩ කරලා තියනවා සිංහල ජාතියට සෝපිත හාමුදුරුවෝ. උබට මෙතන රට බෙදන්න යනවා කියන එක ඉස්සරහට දාගෙන එතනටත් බෞද්ද කම ගාවන්න හදනවා. බෞද්දයෝ...

    No contents