මිල අඩු කාරය වෙනුවට බජාජ් අපිට අළුත් වාහනයක් හදයි
ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් රථයක් නිපදවීමට ඉන්දියානු බජාජ් සමාගම ගත් උත්සාහය අත්හැර දැමූ බව එම සමාගම පවසා තිබේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ ඒ වෙනුවට ලංකාව හා බංග්ලාදේශය වැනි රටවල් ඉලක්ක කර මගීන් හා බඩු ප්‍රවාහනය කිරීමට...