අනිවාර්යෙන්ම කියපන් මචන්. මේ පාර උඹට මම උදව් කරන්නම්. දැන් ඉඳලම හිතල බලපන් ඒ කාලෙ වෙදර් එක, ඒත් එක්ක සේෆ්ටි, ඒ වගේම කොලිටි එක තියාගෙන යවන එක. ගහපන් ප්ලෑන් එක. වැඩේ හරියටම ගොඩ ගිහින් මනුෂ්‍යන්ට හොඳ ගුණාත්මකභාවයෙන් පළතුරක් කන්න ලැබිල උඹටත් සේල්ස් වෙලා තව තව මේ අයිඩියා එක පැලවෙන්න ක්යල ප්‍රාර්ථනා...