පරණම මැශින් එකේ ෆොටෝස් නම් හොයන්න අමාරුයි. හැබැයි මේ ට්‍රාන්සිශන් එක නම් තියෙනව.
පටන් ගත්ත එකේ පෙන්ටියම් තිබ්බෙ නෑ මචන්. රැම් සුද්ද කර කර ගහල තමයි වැඩ කළේ. 356MB වගේ මතක හාඩ් එක. ලොකුම ආශාවක් වුණේ සින්දු අහන එක. මොකද දෙවනි අයිය සෙටප් එකේ සින්දු අහනව බර්න් කරගෙන ඇවිල්ලා. ඉතින් මම එයාගෙම සීඩී...