හප්පටසිරි.. නිකමටවත් හිතුවේ නෑ කියහංකෝ අනිත් පැත්තෙ ලෝයර් හරස් ප්‍රශ්න ඇහුව විදිහ ගැන..:shocked:
බොහොම ස්තූතියි මේ වගේ දේවල් ගැන ටයිප් කරලා දැනුවත් කරනවට.. :)
අනේ අම්බෝ.. උසාවිය කියන්නෙත් මහ භයානක තැනක් නේ බලන් ගියාම..:sorry:
පුලුවන්නම්, වෙලාව තියෙනවනම් පාරේ ඩ්‍රයිව් කරද්දී වැටෙන අහක යන තොප්පි...