ස්පෙයාවීල් එකක් නෙමෙයි නේද.. ඉස්සරහ දකුණු පැත්තේ රෝදේ වෙන්න ඇති.. පස්සේ ෆොටෝස් වල ඒ රෝදේ පේන්නේ නෑ.. බොඩි එලියට ගන්නකොට රෝදේ ගැලවෙන්න ඇති.. ඒක නිකන් නල දත වගේනේ තිබුණේ..
ඔය වගේ ඒවට ගොඩක් දුරට බලපාන්නේ අධික නිදිමත.. ඉස්සරහ වාහනේ නවත්තලා තිබුනට තද නිදිමතේ ඩ්‍රයිව් කරනකොට හිතන්නේ ඒකත් ඉස්සරහට යනවා...