1. labu gediya

    Shreya Live in Concert - LIVE STREAM

    patta figure patta voice pattata dukayi balanna yanna bari una nisa. download karala balanna ita wada dukayi data nisa. awuruddatama balamu
  2. labu gediya

    කොත්තු

    ane machan danne nam naha. eth udawuwak widiyata Bump
  3. labu gediya

    Highest radiation exposure on earth!

    bookmarked
  4. labu gediya

    mata god kenek venna kiyala deepan

    Fake anathayek
  5. labu gediya

    ගණිකා නිවසකින් කෙළවර වූ දැරියකගේ සිහිනය

    දෙමවුපියෝ දරුවෝ ගැන මිට වඩා සෙවිල්ලෙන් ඉන්න ඕන අද කාලේ... ඉස්සර හිටපු දරුවෝ නෙවි අද ඉන්නේ.. ඒ වගේම ඉස්සර තිබුන සමාජ ක්‍රමය නෙවි අද තියෙන්නේ.. තමන්ගේ නංගි, ගෑනි විකුණලා හරි අඩියක් ගහල ජිවත් වෙන්න බලන් ඉන්න තිරිසන්නු අද ඉන්නේ.. මේ කතාව හැමෝටම හොඳ පාඩම්... තව කෙනෙක්ට මේ වගේ දෙයක් නොවෙන්න මේ කතාව...
  6. labu gediya

    They thought it was a Camera

    ජබුක්‌ ගානවා ඇහුනද...
  7. labu gediya

    Mama amma kenek denna yanne!

    කැන්ගරුලේෂන් කොහෙන්ද ළමය වදන්නේ... චු කරලත් ඉවරයි වගේ පොන්ස්..
  8. labu gediya

    They thought it was a Camera

    තෝ මහා පිස්සු යකෙක් බං.. හිනා ගිහින් බඩ දෙපත්තත් රිදෙනවා...:D:D:D:D
  9. labu gediya

    kella wenas una

    aniwa ban
  10. labu gediya

    කොහෙද මකබෑවෙලා හිටියේ... එපා වෙනවා ඕයි.... අවුරුද්දකට පස්සේ ඊයේ ක්‍රිකට් ගැහුවා දවසෙම... අද මගේ...

    කොහෙද මකබෑවෙලා හිටියේ... එපා වෙනවා ඕයි.... අවුරුද්දකට පස්සේ ඊයේ ක්‍රිකට් ගැහුවා දවසෙම... අද මගේ ඇග රිදෙනවා හොඳටම... ඒ මදිවට උනත් හැදිලා...
  11. labu gediya

    kella wenas una

    සොරි මචං. උඹේ හිත තියෙන ප්‍රශ්නේ තේරෙනවා හොඳින්... ඒ නිසා පොඩ්ඩක් කේන්ති ගස්සල ෆන් එකක් දීල කතා කරන්න හැදුවේ ඒකයි... ගෑනු එහෙම තමයි බං.. මේ ඉන්නවා මේ වෙනස් වෙනවා.. උඹේ කෙල්ල මම දැකලවත් නැහැ.. ඒත් මචං, අද උඹ එක්ක ඉඳල හෙට තව එකෙක්ට ආදරෙයි කියන එක ගොඩක් කෙල්ලොන්ගේ පුරුද්දක්... හැමෝම එහෙම නැහැ...
  12. labu gediya

    mama baya una ban pinthura penne nathiwa rep kapaganna weyi kiyala. PM dekak awa pic penne naha...

    mama baya una ban pinthura penne nathiwa rep kapaganna weyi kiyala. PM dekak awa pic penne naha kiyala.. chu baba awulak naha ban. bada thamayi awula. ekata innakota si so padinawa wage thamai inna wenne.
  13. labu gediya

    kella wenas una

    mama dan yalu wela inne ube kella ekka:P
  14. labu gediya

    kella wenas una

    lamaya hitiyata, e gani lamayath ekka wena minihek ekka giyata passe umba kiyanna ada ada inna kiyalada mata. uba honata sapa denna athi ne, eka nisane ube kella uba daala giye ganunta sapa onama naha wena ekek ekka yanna. e ganu gathiya.
  15. labu gediya

    http://www.elakiri.com/forum/showthread.php?t=1669007 menna meke photo penne naha kiyanawa...

    http://www.elakiri.com/forum/showthread.php?t=1669007 menna meke photo penne naha kiyanawa... poddak balala kiyannako penawada nathda kiyala
  16. labu gediya

    http://www.elakiri.com/forum/showthread.php?t=1669007 menna me thread eke photos penne nathda...

    http://www.elakiri.com/forum/showthread.php?t=1669007 menna me thread eke photos penne nathda kiyannako
  17. labu gediya

    owu ban. mage badath awith. chu karanna giyath penne naha bada nisa. :D

    owu ban. mage badath awith. chu karanna giyath penne naha bada nisa. :D
  18. labu gediya

    kella wenas una

    :D:D:D
  19. labu gediya

    naha ban una hadune age amaruwata. ape agawal hora wela thiyenne exercise nathiwa

    naha ban una hadune age amaruwata. ape agawal hora wela thiyenne exercise nathiwa

    No contents