1. labu gediya

    Wrestlemania Championship

    TEN sport thamayi denne:love:
  2. labu gediya

    Wrestlemania Championship

    මමත් බලන් ඉන්නේ බං undertaker ගේ මැච් ඒක බලන්න...
  3. labu gediya

    Wrestlemania Championship

    danna kenek kiyanawada, meka balanna Ten Sport eke time eka kiyada kiyala. world cup magula wage newi meka balannama ona
  4. labu gediya

    මම අලුතින් ආවේ

    ++++++ ganin. aragena sanasiyan
  5. labu gediya

    3D Movies ඕනද....

    නියම 3D වීඩියෝ එක ස්ක්‍රීන් එක දෙකට බෙදිලා පෙන්නේ... එකම ෆිල්ම් එක දෙපැත්තේ පෙන්වනවා... ටීවී එකේ තෝරලා බලන්න පුළුවන්.. අපේ ටීවී එකේ කන්නාඩි තුනක් තියෙනවා... සන් ග්ලාසස් වගේ... ඉතින් නියම විදියට 3D පේනවා.... ගොඩක් ඒවා තියෙන්නේ MKV ෆොර්මැට් එකෙන්....
  6. labu gediya

    3D Movies ඕනද....

    කට්ටියම දන්නවනේ දැන් අලුතින් එන ගොඩක් බ්ලු රේ ෆිල්ම් එන්නේ 3D ඒවා... ඒ වගේම ඒ ෆිල්ම් අපිට ඕන විදියට ඩේට විදියටවත් DVD වල රයිට් කලාම පෙන්නේ නැහැ... ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි අපි ඕන කරන ෆිල්ම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න එක... එකට හොඳම විසඳුම තමයි අනවශ්‍ය ප්‍රශ්න නැති, sruvior ප්‍රශ්න නැති, රෙජිස්ටර්...
  7. labu gediya

    මැණිකෙ මම ගෙදර එනවා.......

    මුන්ට හිතෙනවා ඇති ලංකාවේ ඉපදිලා ලංකාවට සෙල්ලම් කළා නම් ගෙවල් ටික හරි බේරෙනවා කියලා.. හිතේ අමාරුවට ඒවා මෙවුව කිවුවට ලංකාවේ හැමෝම ලංකාවේ ටීම් එකට ආදරෙයි... ඒකටත් එක්ක මුන්ගේ රටේ...
  8. labu gediya

    දෙහි ඔට්ටුව

    mama awe reputation tax eken. menna oyata 6k ++++++
  9. labu gediya

    මරිසි වැඩ - II

    අපි දවසක් අපේ මල්ලිලා එක්ක හැංගි මුත්තන් සෙල්ලම් කළා... උන්ගේ හෙන ඇට්ටරයෝ සෙට් එකක් හිටියේ... මට මුහුණ වහගන්න එන විදියට තමයි උන් ගණන කලේ... කොහොම හරි අරුන් ටික හැංගෙන්න ගියා.. මම උන්ව හොයන විදියට ගෙදරට ගිහිං, මගේ පාඩුවේ කාටුන් බැලුව.... පවු වැඩේ එදා එවුන් ටික පැයකට කිට්ටු කාලයක් හැංගිලා ඉඳල...
  10. labu gediya

    මරිසි වැඩ - II

    අපි 7 වසරේ වගේ ඉන්නකොට මේක උනේ... දන්නවනේ දැන් ඉන්න එවුන්ට වගේ අපිට කම්පියුටර්, ෆෝන් නැහැනේ ඒ දවස් වල.. අපි කරන්නේ වචු පනිනවා, කොටු පනිනවා, හැංගි මුත්තන් ගහනවා... ඒ දවස් මතක් වෙද්දී මාර දුකයි.. එක දවසක් අපි හැංගි මුත්තන් ගැහුවා... එදා ගණන් කරද්දී ඉතුරු උනේ කවදත් බයිට් වෙන පොඩි කොල්ලෙක්... අපේ...
  11. labu gediya

    මරිසි වැඩ - II

    මේක හොල්මන් ගුහාවක් ඇතුලේ වෙච්ච දෙයක්... මේක වෙච්ච ගම් පළාත අවශ්‍ය නැහැ... අපි ඒ ගමේ වෙසක් එකට හොල්මන් ගුහාවක් හදන්න උදවු උනා... දන්නවනේ ඉතින් ගුහාව ඇතුලෙන් ගිහිං අනිත් පැත්තෙන් එලියට එන්න ඕන.... ඇතුලේ මිනී පෙට්ටි තියෙනවා... එල්ලිල මැරුණා එවුන් ඉන්නවා... කියතෙන් බෙල්ල කපල ලේ බොන එවුන් ඉන්නවා...
  12. labu gediya

    Free WiFI Starts On Monday

    පවු යකෝ.. ඔහොම බනින්න එපා... චන්දෙට වියදම් කරපුව ඒ මිනිස්සු හොයා ගන්නත් ඕන නේද කියල හිතපන්කෝ..:lol::lol::lol: මීට පෙර වාර්ථා වූ පරිදි නම් මේ වැඩපිළිවෙල යටතේ එක් ජංගම උපකරණයකට මාසයක කාලයක් සඳහා 100 MB ප්‍රමාණයක් ලබා දෙනු ඇත. ලැප් වලට කොහොමද දන්නේ නැහැ නේද බං....;););)
  13. labu gediya

    Free WiFI Starts On Monday

    :lol::lol::lol:
  14. labu gediya

    Free WiFI Starts On Monday

    නිකන් ලැබෙන නිසා ඒත් මදැයි.... අවුලකට තියෙන්නේ අපිට 100mb ගන්න කොටුවට යන්න රුපියල් 500ක් විතර වියදම් කරගන්න වෙන එක තමයි...:lol::lol::lol::lol:
  15. labu gediya

    Heart Attack

    අම්මට ඉක්මන් සුවය ලැබිලා නැවත ඔයාල එක්කම ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා... බෝධි පුජා කරන්න...
  16. labu gediya

    මරිසි වැඩ - II

    අපේ කොන්සට් එකක් තිබුනා අඳුරන මොන්ටිසෝරියක... අපි ඉතින් ගිහිං බැහැගෙන වැඩ... පට්ට කෑලි ටිකක් හිටපු නිසා බලෙන් වැඩ කරලා දෙනවා... උන්ට මහන්සි වෙන්න දෙන්නෙම නැහැ... උදේ කොන්සට් ඒකට කට්ටිය එහෙම ඇවිත් වාඩි වෙලා ඉන්නවා... උදේ තමයි සවුන්ඩ් චෙක් කලේ... ඒ වෙලාවේ සවුන්ඩ් අරගෙන අපේ එකෙක් පැනල දෙනවා... අපි...
  17. labu gediya

    මරිසි වැඩ - II

    අඳුරන කෙල්ලෙක්ගෙ ගෙදර බඩු අස් කරන්න ගියා... ඒකි ගෙවල් මාරු කරනවා... පරණ ගෙයින් අලුත් කුලී ගෙට බඩු අදිනවා... අපිත් ගියා... බඩු ටිකක් ඇදලා ඉන්නකොට නිකන් අපි දෙන්නෙක් ගියා ගේ වටේ පොඩ්ඩක් වට පිට බලන්න... එහෙම යද්දී අල්ලපු ගෙදර පොඩි එකෙක් ඉන්නවා මුහුණ දෙක කරගෙන... අපි හිනා උනත් ඌ ඉන්නවා රුපියල් දෙකක්...

    No contents