අඩෝ එළනේ, කවද්ද අවසන් කටයුතු.. මල ගෙදරක නයිටක් ගහන්නත් ආසයි..
බීම බොන්නද, බිස්කට් කන්නද, සැන්විච් කන්නද එක කෙලියයි ....
ඒ මදිවට කෙල්ලෙක් නිසා ජිවිතේ නැති කරගත්තු තෝ ගැන කියව කියවා හිනා වෙන්න පුළුවන් දවසෙම...
අනේ තෝ වගේ හරකෙක්...
මගේ ගෑනි මාව දාල වෙන එකෙක් එක්ක ගියා..
දරුවත් අරගෙන...
ඒකිගෙන් මම...