1. labu gediya

    දිය ඇල්ල ගාව|Near The Waterfall

    අනේ රින්ගපිය කුඩල්ලෙක්..
  2. labu gediya

    Sathya_Bashi

    හරියටම කියන්නේ කොහොමද මෙයා එහෙම කෙනෙක් කියලා... යට බාගේ එලියට පෙන්නලා නැහැනේ..
  3. labu gediya

    මරිසි වැඩ - II

    වෙසක් එකට කට්ටිය යනවනේ දන්සල් වඳින්න... අපිත් යනවා ෆුට් බයිසිකල් වලින්... එක බයිසිකලේ දෙන්න ගානේ බයිසිකල් 10ක් විතර යනවා... යන ගමන් උපරිම ෆන් ගන්නවා... එක වයස් වල කට්ටිය නිසා අපිට වෙනසක් නැහැ.... ඉස්සරහින් තව සෙට් එකක් එනවා කියල දැක්කම කියනවා මල්ලි ඉක්මනට යන්න බිම දන්සල වහන්න හදන්නේ දැන්...
  4. labu gediya

    මරිසි වැඩ - II

    අපි උසස් පෙළ කරද්දී අනිවාර්යයෙන් සතියකට සැරයක් මම අපේ වත්තෙන් කහම්බිලිය වැලක් හොරෙන් අරගෙන යනවා පන්තියට... ගෙනිහින් ෆිට් කොල්ලොන්ට දෙනවා... උනුත් ඉතින් සද්ද නොකර යන ගමන් කෙල්ලොන්ගේ වැලමිට හරියෙන් කොලේ ගාගෙන යනවා උන්ට නොවේ වගේ... ටිකක් දුර ගිහින් තමයි උන්ට කහන්න පටන් ගන්නේ.... සමහර එවුන් ඉන්නවා...
  5. labu gediya

    හදේ කොතැනක හෝ හිඳී ඔබ!

    :cool:උ ආලය පිළිබද ප්‍රස්තුත්යකි.:cool:
  6. labu gediya

    මරිසි වැඩ - II

    මේක වෙද්දී මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර හිටියේ... අපේ ගෙවල් පහල කුඹුරක් තියෙනවා.. ඒ කුඹුරේ ගොයම් කපලා, පිදුරු ගොඩ ගහල තියෙන කාලෙට අපි යනවා සෙල්ලම් කරන්න.... කරන්නේ රෙස්ලින්... මමයි මල්ලියි දෙපැත්තේ, රෙස්ලින් වල වගේ රෙෆ්රි කෙනෙකුත් ඉන්නවා... පිදුරු දැම්මට ටිකක් මඩ ගතියකුත් තියෙනවා... ඒ නිසා සෙල්ලම්...
  7. labu gediya

    මරිසි වැඩ - II

    මේක උනේ නාරාහේන්පිට මම කම්පියුටර් කෝස් එක කරන කාලේ... ඒ දවස් වල කෝස් එක කරලා ගෙදර යන්නේ මාසෙකට සැරයක් නැත්නම් මාස දෙකකට සැරයක්.... ඉතින් එහෙම යද්දී දවසක් පිටකොටුවේ යාළුවෙක්ගෙන් ගත්ත රුපියල් 1000කට නියම දුර බලන කන්නාඩියක්.... සුපිරියට පේනවා... මාර සූමින්..... ඉතින් මම එක ගෙනල්ල, අපේ සොල්දරේට...
  8. labu gediya

    මරිසි වැඩ - II

    මාතර තමයි... මම වැලිගම
  9. labu gediya

    මරිසි වැඩ - II

    මේක උනේ මම දහම් පාසල් යද්දී.... අපේ පන්තිය තිබුනේ මේන් හෝල් එකේ... දවසක් පන්තියට ආව මෝහනය කරන පොරක්.. ඌ ඇවිත් උගේ එකෙක්ව මේසෙට නග්ගවල කියනවා ඔන්න දැන් ඇස් පියවෙනවා, ඔන්න දැන් ඔයා නිදියනවා, ඔන්න දැන් ඔයා අතීතෙට යනවා, ... එහෙම කියල අත්දෙක උස්සන්න කියනවා, එහෙම කියද්දී අරූ කියන ඒවාට අරූ කරනවා...
  10. labu gediya

    මරිසි වැඩ - II

    යකෝ මම විතරද මේකේ දාන්නේ.... අනිත් එවුනුත් දාපල්ලකෝ... මොන උට්ටක්ද...
  11. labu gediya

    මරිසි වැඩ - II

    මේකත් බලු වැඩක තමයි.... ඒත් එච්චර දරුණු නැහැ... මේක කලේ මම උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ... මම ඒ දවස් වල සිගරට් බොන්නේ නැහැ... අරක්කු බිවුවෙත් නැහැ... ඒත් මගේ යාලුවෝ හිටිය සිගරට් බොන කට්ටිය... එහෙම කෙනෙක්ට තිබුනා මොස්කිටෝ බයික් එක දන්නවනේ... ඒ දවස් වල තිබුනේ.. ඉතින් අපි ඒ බයික් එකට රුපියල්...
  12. labu gediya

    මරිසි වැඩ - II

    මේක නම් මට වෙච්ච දෙයක් නෙවි.... එක එක කාලෙට එනවනේ දේශපාලන මඩ, පහර ගැසීම්, වගේ ඒවා... මතකනේ ගන්ග්නම් ස්ටයිල් මහින්ද මහත්තයට හදල පස්සේ මයිත්‍රී මහත්තයටත් හැදුව.... ඒ නිසා මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් තමයි... විනෝදය සඳහා පමණයි... ඉතින් මේ කියන්න යන්නේ ප්‍රේමදාස මහත්තය දේශපාලනේට ආව අලුත වෙච්ච...
  13. labu gediya

    රේ මිස්ටිරියෝගේ මරු පහරින්

    මෙන්න මේ වීඩියෝ එක බලන්න.. මිස්ටිරියෝ ගහන ෂොට් එක යන්නේ ඔලුවට උඩින්.... මැරුණා නම් කලින් මැරෙන්න ඇත්තේ... අනිත් එවුන් වගේ හොරට සෙල්ලම් කරන එකෙක් නෙවි මිස්ටිරියෝ... ගොඩක් සාධාරණව කරන්නේ.... 0h9MwFJ4Ako
  14. labu gediya

    Sinhala Sindu

    rep 6+
  15. labu gediya

    තාන්, තාන්.....

    මරස්තාන්
  16. labu gediya

    මරිසි වැඩ - II

    මේක උනේ මම 10 වසරේ ඉන්නකොට... මට නෙවි උනේ... මගේ පන්තියේ ඉන්න එකෙක්ට.... අපේ පන්තිය තමයි ඉන්න එපාම කරපු පන්තිය.... මගේ යාලුවෙක් හිටිය චන්දු කියල... නියම නම නෙවි හොඳේ... චන්දු දවසක් ඉන්ටවල් එකට කන්න ගෙනාව නුඩ්ල්ස්... ඉතින් මූ කරන්නේ හොරෙන් හොරෙන් කනවා... මම ලඟට ගියාම කියනව අද කන්න ගෙනාවේ නැහැ...
  17. labu gediya

    මරිසි වැඩ - II

    මේක උනේ මම කලින් වැඩ කරපු තැන.... චයිනිස් ටච් ෆෝන් ආව අලුත මේක උනේ... අපේ එකෙක් ගත්ත ෆෝන් එකක්... මු මේක අරගෙන ඇවිල්ල මහා සද්දෙට ටෝන් එකකුත් දාල අපිට වැඩ පෙන්නුවා... කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ.. මු දෙන්නේ නැත්තේ මූට බයයිලු අපි කඩාවී කියලා... අපේ එකෙක් කිවුව කදුනොතින් එකක් ගෙනත් දෙන්නම් කියලා...
  18. labu gediya

    Free antivirus....

    මගේ වින්ඩොව්ස් 7 බං.... මම දාල තියෙන්නේ Eset Smart Security 7 2017 වෙනකන් ෆුල් තියෙනවා.... කිසිම වයිරස් එකකට ඇටෑක් කරන්නත් බැහැ... ඒ වගේම ගොඩක් වයිරස් තියෙන සයිට් වලට යන්න දෙන්නෙත් නැහැ.... අනිත් ඒවාට අහු වෙන්නේ නැති ගොඩක් ඒවා මේකට අහු උනා... අනිත් අයගේ ඒවත් බලල, හොඳයි කියල හිතෙන එකක් දාගන්න..
  19. labu gediya

    එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්... නේද මචෝ...

    එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්... නේද මචෝ...

    No contents