uba mathurata gihin naneMama pahatarata udarata rajarata gihin tiyenawa.
![]()

uba mathurata gihin naneMama pahatarata udarata rajarata gihin tiyenawa.
![]()

uba mathurata gihin nane![]()

ehe nam gihin na.. Visa ona ne.. 
ehe nam gihin na.. Visa ona ne..
Atamasthaaneta nam gihin tiyenawa.![]()

Podi Silva - පොඩි සිල්වා;18079795 said:මචන් මාර මරිසි වැඩක් බන් මේකෙ දාපු නියමම මරිසි වැඩේ
උබ තරන් මරිසි වැඩ කරපු වෙන එකෙක් නැතුව ඇති
තව දාපන් මචන් ඔය වගේ මරිසි වැඩ
ඇත්තටම මුන් කරලා තියෙන්නනේ උබ කරපු මරිසි වැඩ වලින් පොඩ්ඩයි බන්

Oya kiwe 99.9999999% kin ekak witharailu.
Uta wela tiyena weda walin 0.0000001% wath apita wela naha lu.
lks kikili maru kiyawan duwan ei mekata nam..
![]()

ගූ ගහල එලවන්න ඕන ඕකට..
මරු මරිසි කාරය thread එක දාල තියෙන්නෙ..

යකෝ මම විතරද මේකේ දාන්නේ....
අනිත් එවුනුත් දාපල්ලකෝ...
මොන උට්ටක්ද...

හරි එහෙනම් ඔන්න මම එකක් කියන්නම් හැබැයි උබෙ මරිසි වැඩ තරම් ආතල් නැයකෝ මම විතරද මේකේ දාන්නේ....
අනිත් එවුනුත් දාපල්ලකෝ...
මොන උට්ටක්ද...

මාරුවෙන් මාරුවට පදිනවා බලන් හිටියා හිටියා හරියන්නෙ නැ.

ගියා තමයි කනුව කඩාගන කෙලින්ම ගිහින් 

ඒ අස්සේ මුත් කොහොම හරි ඇඩ් එක දාලා![]()
ඕකා ආයෙ ලොග් වුනාම මේව දැක්කම මට හු#පදේ කියන්න තරම් මල පනී.
පොර ඕස්ට්‍රිලියා ගිය එක පොඩ්ඩක් මාකට් කරනව වැඩියි.
අපි ඉතින් ගොඩේ බයියෝ නෙ. මම ලංකාව හැර රටවල් දෙකක ඉඳලා තියෙනව. එක රටක අවුරුද්දක් වගේ, අනික් රටේ නම් සති 2ක් වගේ. රටවල් දෙකටම ගියෙ ඇවිදින්න කරන්න, කිසිම වැඩකටවත් මොකොවත් නෙවි. වචනයක්වත් එළකිරියෙ public කියල නෑ මම අහරෙ මම මෙහෙ ඉන්නෙ කියලා, පී එම් වලින් දෙන්නෙක්ට කීව උන් මගෙත් එක්ක ෆිට් නිසා, (සමහර තැන් වල සමහර උන් ප්‍රශ්ණයක් ඇහුවාම උත්තර දෙන්න ඒ ඒ රටවලින් ගත්ත අත්දැකීම් කියල ඇති).
මොකටද බං ඕනෙවට වඩා ෆුප්පන්නෙ.
අපිට වඩා ඕන තරම් කෙරුමො මේකෙ ඉන්නව. උනුත් කිසිම සද්දයක් නැතුව අපූරුවට ඉද්දි. කීවට අවුලක් නෑ ඕක ඉතින් හැම තැනම හැම වෙලේම නොකිය කියන්න තැත් නොකර එක තැනක දෙකක අවශ්‍ය වෙලාවට.
මට නම් ඒත් ඕන නෑ. අදාල නෑ නෙ අපි කොහෙද ඉන්නෙ, කන්නෙ බොන්නෙ මොනාද, වත්කම් මොනවද, කාගෙ කවුද කියන දේවල්.
අරූ දැන් රා කල 7ක් බීව නාලාගිරියා වගේ එයි ආවේස වෙලා.
No offense මචන් LKS. උඹ මගෙ ෆිට් එකක් එළකිරියෙ. පෙරේදත් උඹ මට පී එම් කරලා විස්තර ඇහුව ප්‍රශ්ණෙකදි. ඒ ෆිට් එක තියෙනව මචන් මගෙත්. මගෙ අදහස විතරයි කීවෙ. මම වගේ නෑ හැමෝම මම ඒක දන්නව. ඒත් මම විශ්වාස කරන්නෙ මේ තියෙන සැපක් වේවා මේ තියෙන දුකක් වේවා කොයි මොහොතෙ වෙනස් වෙයිද දන්නෙ නෑ. ඒ නිසා සැපේදි ඕනෙට වඩා උද්දාමය වත්, දුකේදි ඕනෙවට වඩා වැලපීමවත් වැඩක් නෑ කියන දේ.

හරි එහෙනම් ඔන්න මම එකක් කියන්නම් හැබැයි උබෙ මරිසි වැඩ තරම් ආතල් නැ
මෙකයි සිද්දිය මම පොඩි කාලෙ එ කියන්නෙ ඉස්කොලෙ 4-5 වගෙ ඉන්නකොට මතක විදියට අපෙ ගෙදර කුස්සිය පැත්තෙ
ඔන්චිල්ලාවක් බැදලා තිබ්බා මට පදින්න. ඔන්න දවසක් ඉස්කොලෙ ඇරිලා එද්දි අපෙ නැන්දලගෙ සෙට් එක ගෙදර ඇවිත්
නැන්දගෙ දුවල තුන්දෙනා මාරුවෙන් මාරුවට ඔන්චිලි පදිනවා.
මමත් ෆුල් අයිඩියා පිට ආවෙ ඔන්චිලි පදින්න එත් මුන් මට දෙන්නෙ නැමාරුවෙන් මාරුවට පදිනවා බලන් හිටියා හිටියා හරියන්නෙ නැ.
අම්මට කිව්වම එයා කියාපි එයාලා හැමදාම එන්නෙ නැනෙ එයාලට දෙන්න කියල මට තවත් මල දැන්.
හරි හිටපන්කො කියල අරුන් ටික තෙ බොන්නද කොහෙද මාරු වෙනකන් හිටියා .
ආ තව එකක් කියන්න අමතක උනා ඔන්චිල්ලාවට එක පැත්තකින් තිබ්බා ලොකු වලක් කපලා ටොයිලට් වලක් හදන්න
අරුන් ටික මාරු උන ගමන් පිහියක් අරන් ඔන්චිල්ලාව බැදලා තිබ්බ කනු දෙකෙන් එකක තුන් කාලක් විතර කැපුවා දැන් එ කනුව බොහොම පොඩි කැල්ලකින් තමා
ඉතුරුවෙලා තියන්නෙ.
දැන් මගෙ වැඩ කොටස ඉවරයි මොකවත් නොදන්නවා වගෙ පැත්තකට වෙලා හිටියා .නැන්දගෙ දුවක් තෙ එහෙම බීලා ආව
ඔන්චිලි පදින්න ඔන්චිල්ලවට නැගලා පිටි පස්සටම ඇරගන ගස්සලා එහෙම ගියා හයියින් ගියාගියා තමයි කනුව කඩාගන කෙලින්ම ගිහින්
අර ටොයිලට් වලෙ කටෙ එල්ලිලා තමයි නතර උනෙ මෙකි මර ලතොනි දිලා අඩනවා මට ෆුල්ම හැපි
අපෙ අම්මා ඇවිල්ලා තමයි එකෛව වලට වැටෙන්න ඉස්සර උඩට ගත්තෙ කොහොමහරි අපෙ අම්මා මට මොකවත් කිවෙත් නැද්ද කොහෙද
මතක විදියට මොකද අම්මා දන්නවා මම දෙන්නෙම ඔය වගෙ ගෙම් කියලා![]()

මම දවසක් ගෙදර කවුරුත් නැති දවසක සාලේ player එකෙන් වැලක් බල බල හිටියා අමු හෙළුවෙන් අතින් වැඩෙත් කර කර. මම හොදට form වෙලා වැඩේ කර කර ඉන්න කොට එකපාරට දොර ඇරගෙන තාත්තා ආවා. කරන්න දෙයක් නෑ එහෙම්මම පැන්නා කාමරේට. ටික වෙලාවකින් තාත්තා ගියාට පස්සේ ඇවිල්ලා tv එක off කරලා කලිසමයි T shirt එකයි අරගෙන bathroom එකට ගිහින් හෝද ගත්තා. එදායින් පස්සෙ bathroom එකේ . කමරේ එහෙම ඔය වැඩේ කරද්දි දෙතුන් පාරක් දොර තල්ලු කරලා බලනවා lock වෙලාද කියලා.![]()