ජනවාරි_විප්ලවයේ_නියමුවා
ජනවාරි 08 විප්ලවයේ ඇත්ත නියමුවා..!
බොහෝ දෙනෙක් දන්නා දෙයක් තමයි අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ මේ රටේ මුලින්ම ප්‍රචලිත වෙලා හිටියේ විචිත්‍ර ධර්ම දේශකයෙක් විදියටයි. ජනතාව අතර රැව් පිළිරැව් දෙන නමක් හදාගත්තේ සදහම් චාරිකාව තුලින් මිස පටු ජනප්‍රියත්වය හෝ...