ගුරුවරු කියන්නේ ගුරුවරු. ගුරුවරු වැරදි වෙන්න පුළුවන් හරි වෙන්න පුළුවන්. නමුත් ගුරුවරයෙක් ගැහුවා කියල එකට එකට එක පහර දීම නොවෙයි වෙන්න ඕනේ. එකට එරහිව පියවරක් ගන්න තිබ්බ. ( අපේ ඉස්කෝලේ යනකොටනම් ඔහොම ගුරුවරුන්ට ගැහුවොත් අපේ දෙමවුපියෝ ගහන්නේ අපිටමයි. මම දන්නේ නැහැ අනෙක් අයගේ දෙමවුපියෝ කොහොමද කියලා )...