වල්තරගේ ඡිවිත කතාව ලස්සනයි බන් උබේ මුස්පෙන්තු ඡිවිතේට වැඩිය හා නැද්ද?![]()
උබ වගේ හිගන ලයිෆ් එකක් නොගෙවන හින්දා හොදයි. වලතරයා අඩුම තරමේ ලක්ෂේට වැඩිය සල්ලි හම්බ කරනවා. උබ මොනාද හම්බ කරලා තියෙන්නේ?? හිගන ලයිෆ් එකක් ගෙවන උබ මොනාද හම්බ කරලා තියෙන්නේ?? උබ වගේ කාලකන්නියෝ මේකට ඇවිල්ලා මොනාද කරලා තියෙන්නේ? මහින්දට පුක දෙන එකයි තව එකෙක් එක්ක වලි දාගන්න එකයි. එළකිරි එකට වැඩකුත් නැහැ ගෙදර අයට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ. ඔහේ කාලකන්නි ජිවිත ගත කරනවා. අන්තිමට රටට ණය වෙලා කාලකන්නියෙක් වගේ මැරිලා යනවා.


Mr.ගොටුකොළ;16935601 said:අරුණ ෆෝන්ස් වලතරට ඉවොක් එකක් අරන් දියන්කෝ.
දුකායි අඬයි
මම නං කියන්නේ මොන ගොන් පාර්ට් තිබ්බත් ඌ සුපිරි ඩයල් එකක් බන්... ඌ කාටවත් අතනොපා හොදට හරි හම්බ කරගෙන කාල බීල ජීවත් වෙනවනේ බන්... එකත් මදැයි... ඕකට කසාද හොයන්න ගිහිල්ල වෙන්නේ ඉතින් අම්ම මතක් කරලා හොදට අහගන්න තමයි....![]()
ඕනෑවටත් වඩා වැඩියෙන් අත්දැකීම් තියන නිසා බන් කිව්වෙ..
එක කොල්ලෙක් හිටිය මගෙ බොක්කක්.. ඌව උගන්නන්න කියල අපේ ඉස්කෝලෙන් අයින් කරා.. international ස්කූල් එකකට දැම්ම.. 8 වසරට යනකන් සිංහල ස්කොලෙක ගිහින් එක පාරටම english medium කරන්න දැම්මාම හිතා ගනින්.. අන්තිමට ඌ පන්තියෙන් කොන් වෙලා කතා කරන්න එකෙක් නැහැ.. අන්තිමට වලි දාල දාල ගෙදර හිටිය.. ඊට පස්සෙ ඌව රට ගෙනිච්ච ගිහින් එහෙ ඉස්කෝලෙකට දැම්ම.. ඔහොම ඔහොම ඉස්කෝල හයකට දැම්ම ඔය අවුරුදු ටිකට උගන්නන්න කියල.. ඌ හොද මීටරයක් ගොන් හරකෙක් එහෙම නෙවේ..
අන්තිමට ඌ මානසිකව පහලට වැටිල හිටියෙ හොදට.. ඌ දවසක් අතක් ඇද ඇද ඉන්නකොට අම්ම කාමරේට ඇවිත්.. ඊට පස්සෙ එක පාරට එලියට ගිහිල්ල..
එහෙම ඉන්න එකාව පිස්සෙක් වෙලා කියල උන්ගෙ අම්මලාම මානසික වයිද්ය වරයෙක් ලගට ගෙනිහින් පෙන්නලා.. ඌ මට කියල තියන ඒව මෙතන දාන්නෙ නැහැ.. ඌ මට උගෙ සේරම සීන් කියල තියෙන්නෙ මෙතන පොස්ට් කරන්නත් බැරි ඒව.. දොස්තර අහපු ප්රශ්න හිටන් සේරම කිව්ව.. අන්තීමට ඌට අම්මලවත් එපා වෙලා අම්ම දක්කාමත් විකුර්ති ආසාවන් ඇති වෙන්න අරගෙන.
දැන් ඌව ඒ තත්වෙට දැම්මෙ කව්ද ? සමාජය නෙවේ ද ? සල්ලි තියනවයි කියල හොදටම උගන්නන්න හිතාගෙන ජීවිතේ විනාස කරපු දෙමාපියන් නෙවේද ?
ඌව උබ කියන විදියට ප@ය කපල දර්ග ටවුන් එකට හිජාබ් එකක් අන්දල යැව්වාම හොද වෙයිද ඌට.. ? පිස්සන් කොටුවට දාල තිබ්බාම හොද වෙයිද ?
අන්තිමට අම්මල කැරකිලා කිලා කරගන්න දෙයක් නැතුව ඌව ඉස්කෝල හයකට පස්සෙ a/l කිට්ටු වෙද්දී ගෙනල්ල අපේ ඉස්කෝලෙ අපේ පන්තියටම දැම්ම.. අපිත් එක්ක ආසරේට වැටුන.. මට ඌ කිව්වෙ නැති දෙයක් නැහැ.. අන්තිමට අපි සෙට් වෙලා ආතල් ඒකෙ ආතල් එකක් දාගෙන ඌව ටිකක් ගොඩ ගත්ත.. දැන් උගෙ කිසිම අවුලක් නැහැ.. පට්ට ඩයල් එකක් වෙලා ඉන්නෙ..
උබ කියපු විදියට ගියානම් ගෑනිව මරණ ගෑනු දූශනය තව මිනීමරුවෙක් හදාගන්න තිබ්බ අපිට.. පත්තර වල ගියාමත් ඌට බනී කාලකන්නිය කියල.. ඒත් ඇත්තටම කාලකන්නිය ඌ ද කියල අපිම හිමින් සැරේ හිතල බලන්න ඕන..
දෙයක් කියන්න ඉස්සෙල්ල උබ ටිකක් හිතපන්..
උබ වගේ හිගන ලයිෆ් එකක් නොගෙවන හින්දා හොදයි. වලතරයා අඩුම තරමේ ලක්ෂේට වැඩිය සල්ලි හම්බ කරනවා. උබ මොනාද හම්බ කරලා තියෙන්නේ?? හිගන ලයිෆ් එකක් ගෙවන උබ මොනාද හම්බ කරලා තියෙන්නේ?? උබ වගේ කාලකන්නියෝ මේකට ඇවිල්ලා මොනාද කරලා තියෙන්නේ? මහින්දට පුක දෙන එකයි තව එකෙක් එක්ක වලි දාගන්න එකයි. එළකිරි එකට වැඩකුත් නැහැ ගෙදර අයට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ. ඔහේ කාලකන්නි ජිවිත ගත කරනවා. අන්තිමට රටට ණය වෙලා කාලකන්නියෙක් වගේ මැරිලා යනවා.

Mr.ගොටුකොළ;16935613 said:තෝ අනුන්ගේ බැංකු පොත් අනුන්ගේ වාහන පෙන්නලා පොර වෙන්න දගලන ඩයල් එකනේ.![]()

අන්න උබේ ඡිවිත කතාව කිව්වා .පොඩ්ඩක් කල්පනා කරලා බලපන් උබ මෙහෙම නෙවෙයිද කියලා![]()


අනිවා ඔහේ කියවන්නේ නැතිව එකට දෙයක් කරන්න කිසි දෙයක් කියන්නේ නැහැ ඌව තව වලට දාන්න තමයි කතා කරන්නේ
Mr.ගොටුකොළ;16935613 said:තෝ අනුන්ගේ බැංකු පොත් අනුන්ගේ වාහන පෙන්නලා පොර වෙන්න දගලන ඩයල් එකනේ.![]()

නැකැත් රාල;16935636 said:දවසක සෙට් වෙලා යමු ඌව බලන්න.. ඌට ඕනෙ යාලුවො. යාලුවො ඉන්නවනම් ඕක හරියයි. ඇත්තටම බන් ස්කර්වියට විතරක් නෙමෙයි මේකේ තව දෙතුන් දෙනෙක් ඉන්නවා ලයිෆ් එකක් නැතිව කම්පියුටර් එක ඉස්සරහට වෙලා හෙන අජූත ජීවිත ගත කරන.. අන්න එහෙම උන් තමයි තමන්ට අදාල නොවන තැන් වලට ඇවිත් කලිසම පාත් කරන්නේ. වීරයෝ වෙන්න එහෙම කරලා අන්තිමේදී කලිසම ඔලුවෙන්ම ගලවගන්නවා. එහෙම උන්ටත් ඉතින් අනුකම්පා කරපන්..
රිදුනද අඬන්න එපා. උබට වගේ කවලම් අවලම් ජිවිත අපිට නැහැ. දන්නා අය දන්නවා මේකේ ඉන්න මම කොහොමද ඉන්නේ කියලා. ගිහින් ජොබක් කරපන්. නැත්නම් රෑට රෑට පාරේ ඉදපන් පර්ස් එකක් අරන්. අර ඩයස් වගේ

නම් වශයෙන් : ඩයස්, බලුසන්, හොනස්ට්, රන්කිත් පති, අනුජ, ඇමසින්,
මුන් එකෙක්ටවත් ජොබ් නෑ ඔහේ රස්තියාදු ගහන කාලකන්නියෝ ටික
Mr.ගොටුකොළ;16935656 said:උබනේ පොන්ස් මෙතන ජොබක් නැතුව එක එකා ගෙ පුකවල් ලෙව කකා ඉන්නේ . කොයි වෙලාවේ බැලුවත ඔන්ලයින් . වලතරය නිසා උබේ පුකට මැහුම් කියක් දාන්න උනා ද නේ .

මුට තියෙන ප්රශ්න තමයි අනිත් මිනිස්සුන්ට ආදේශ කරලා කියන්නේ මචන් මට වෙලාවකට පව් කියලත් හිතෙනවා .එ වුනාට මේකේ දෙක පුනවා දැක්කම මොනව හරි කියන්නම හිතෙනවා .මුට තියෙන ප්රශ්න තමයි අනිත් මිනිස්සුන්ට ආදේශ කරලා කියන්නේ මචන් මට වෙලාවකට පව් කියලත් හිතෙනවා .එ වුනාට මේකේ දෙක පුනවා දැක්කම මොනව හරි කියන්නම හිතෙනවා .
අනේ බන් පැය විසිහතරේම මේකේ ලැග ගෙන ඉන්න උබ ඉන්න විදිය ගැන නම් හිතා ගන්න පුලුවන් . උබේ ඡිවිතෙත් උබ ගත්තයි කිව්ව ඉවොක් එක වගේ තමයි .![]()