෴අටමහා කුසල්෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සහෝදරයා මට ප්‍රශ්නයක් තියෙනවා...
    ඇත්තටම අහෝසි කර්ම කියල දෙයක් තියෙනවද?ඒ කියන්නෙ තමන් කරපු පවක් පල නොදී තිබිය හැකිද?පල දීම ප්‍රමාද වෙන අවස්තා නම් තියෙන බව දන්නවා...අපි ඉස්කෝලෙ යන කාලෙ බුද්දාගම පොතේත් අහෝසිකර්ම කියල ජාතියක් තියෙනවා කියල දාල තිබ්බ මතකයි.ඒත් මම අහල තියෙනවා කිරිබත්ගොඩ හාමුදුරුවො අහෝසි කර්ම කියල ජාතියක් නෑ කියල කියල තියෙනවා...ඔය ගැන මට ප්‍රශ්නයක් ආවා අර ගබ්සාව ගැන ත්‍රෙඩ් එකේ....:oo:

    මම හිතන්නේ ඕක අහෝසි වෙනවා කියන්නේ අපිට ඒ කර්මයට මුහුන දෙන්න පුලුවන් විදිහට එහෙම කාලෙකදී පල දෙන එක.
    උදා හරනයක් කියන්නම්. හිතමුකෝ දුප්පත් මනුස්සයෙක්ට මුතාශයේ ගලක් එනවා. ඉතින් මේ මනුස්සයා ආන්ඩුවේ ඉස්පිරිතාලේ ගිහින් දවස් ගානක් පෝලිම් වල ඉඳලා දිනයක් දාගෙන ඔපරේෂන් එක කරගන්නවා ආන්ඩුවේ ඉස්පිරිතාල නිසා නර්ස්ලගෙයි ඇටෙන්ඩන්ලගෙයි සත්තම අහගෙන තමයි ඉන්නේ ඉස්පිරිතාලෙදි. මිනිහා කුලී වැඩ කරනකෙනෙක් නම් ඉස්පිරිතාලෙ ගිය දවස් ක්ලිනික් ගිය දවස් ව්ලට මිනිහගේ ආදායමත් නෑ. ඒ නිසා ණය වෙන්නත් වෙනවා ඔය හේතු නිසා මිනිහට හෙන මානසික පීඩනේ. දැන් හිතමු කෝටි පතියෙක් ගැන. පොරට ගලක් ආවොත් මොකද කරන්නේ? නවලෝකේ නවතිනවා වෙනම රූම් එකක් පවුල දරුවෝ ලඟ ඉන්නවා නර්ස් ලා ඇටෙන්ඩන් ලා පොරට ද්යියන්නාන්සෙට වගේ සලකන්නේ. වැඩට ගියේ නෑ කියලා නෑ පොරට ඔෆිස් එකෙන් බිලත් ගෙවනවා ඒ අස්සේ ඉන්ෂූරන්ස් එකෙනුත් ගෙවනවා මූට ගල අයින් කරන එකෙන් අන්තිමට ප්‍රොෆිට් එකක් ඇවිත් තියන්නේ.
    එකම කර්මයක් පල දුන්නේ නමුත් අත්දැකීම් දෙකක්. මම හිතන්නේ ඔන්න ඔය දෙට තමයි අහෝසි කම්ම කියනවා ඇත්තේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රේවතී;16935737 said:
    පුහුදුන් අපට දර්මය සම්පතකි ..........මහා
    එය වැටහෙන්නේ වයසට යන විටයි ....අහා
    දහම් දැනුම දී එළකිරි අපට............ වහා
    ඔබ කර ගත්ත අටමහ කුසලයක්...... මහා

    රේවතී සහෝ කවි කාරයෙක් වගේ..:yes: බොහොම පින්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බෙදා ගත්තට ගොඩක් පින් සහෝ.

    TFS bro, valuable post :)

    ඉතාම වටිනා කරුණු රැසක් සහෝ....
    බෙදා ගත්තාට බොහොම පින් ... (+4)
    bookmark කර ගත්තා.. ඔක්කොම ටික පස්සේ කියවන්නම්... :yes:

    බොහොම ස්තූතියි. තෙරුවන් සරනයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    buddha-03.jpg

    ලස්සනයි මචන්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අහෝසි කර්ම ගැන ටිකක් කියන්නම්. අහෝසි කර්ම කියන්නේ විපාක දීමට අවස්තාවක් නැති විට ඒ කර්ම පලදිමෙන් වැලකි යාමයි. හොඳම උදාහරණය අංගුලිමාල මහා රහතන් වහන්සේ. උන්වහන්සේ ගිහි කාලයේ මිනිස්සු සිය ගණනක් මරුවා. නමුත් අවසානයේ රහත් උනා. දැන් රහත් වෙච්ච නිසා මිනිස්සු මරපු පාප කර්ම වත්, ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී සිදු උන කුසල කර්ම වත් පලදෙන්න අවස්තාවක් තිබ්බේ නැහැ. පොඩි කොටසක් පල දුන්න ජීවත්ව ඉන්න කාලය අතරතුර.. අනෙක් සියලුම පුණ්‍ය කර්ම/පාප කර්ම අහෝසි වෙලා ගියා. අන්න ඒවගේ පලදෙන්න අවස්තාවක් නොමැති කර්ම තමා අහෝසි කාර්ම කියන්නේ..

    මේ කාරණය hector@troy ට. කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ ගැන නම් ඔය කියන්නේ, මම උන්වහන්සේගේ පොත් පත් කියවලා තියනවා. ධර්ම දේශනා අහලා තියනවා. ධර්ම දේශනා වැඩසටහන් වලට ගිහිල්ලත් තියනවා. හැබැයි උන්වහන්සේ කවදාවත් "අහෝසි කර්ම කියලා ජාතියක් නෑ" කියලා නෑ.
     
    Last edited:

    මටත් පැටලිල්ලක් තිබ්බ තැනක්. බොහොම ස්තූතියි බෙදාගත්තට සහෝ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගොඩක් වටිනවා මචන් මේක දාපු එක. මම ගොඩක් ධර්මය ගැන කියවන කෙනෙක් වුනත් මේක ගැන දන ගත්තේ පලවෙනි වතාවට. ගොඩක් පින් මේක බෙදා ගත්තට. උඹ ලොකු පිනක් කර ගත්තේ මචන්. :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උත්තරයක් හම්බ උනා...:rolleyes:

    http://www.lakehouse.lk/alokoudapadi/2013/12/18/_art.asp?fn=a13121819

    "අහෝසි කර්මය:- දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක නොදුන් කර්ම අහෝසි කර්ම බවට පත් වේ. අහෝසි කර්මවල ස්වභාවය වන්නේ තමන් කරන ලද කුසල කර්ම බලගතු නම් සුළු සුළු අකුසල කර්මවලට විපාක දීමට අවස්ථාවක් නොලැබීමය. උදාහරණයක් වශයෙන් අටමහා කුසල්වලට අයත් පළමු පින්කම වන කඨින චීවර පූජාවක් වැනි ඉතා බලගතු කුසල ක්‍රියාවක් සිදු කරගෙන ඇති කෙනෙකුට තමා අතින් සිදු වී ඇති සුළු සුළු අකුසල කර්ම විපාක දීමට අවස්ථාවක් උදා නොවීමය."

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අහෝසි කර්ම ගැන ටිකක් කියන්නම්. අහෝසි කර්ම කියන්නේ විපාක දීමට අවස්තාවක් නැති විට ඒ කර්ම පලදිමෙන් වැලකි යාමයි. හොඳම උදාහරණය අංගුලිමාල මහා රහතන් වහන්සේ. උන්වහන්සේ ගිහි කාලයේ මිනිස්සු සිය ගණනක් මරුවා. නමුත් අවසානයේ රහත් උනා. දැන් රහත් වෙච්ච නිසා මිනිස්සු මරපු පාප කර්ම වත්, ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී සිදු උන කුසල කර්ම වත් පලදෙන්න අවස්තාවක් තිබ්බේ නැහැ. පොඩි කොටසක් පල දුන්න ජීවත්ව ඉන්න කාලය අතරතුර.. අනෙක් සියලුම පුණ්‍ය කර්ම/පාප කර්ම අහෝසි වෙලා ගියා. අන්න ඒවගේ පලදෙන්න අවස්තාවක් නොමැති කර්ම තමා අහෝසි කාර්ම කියන්නේ..

    මේ කාරණය hector@troy ට. කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ ගැන නම් ඔය කියන්නේ, මම උන්වහන්සේගේ පොත් පත් කියවලා තියනවා. ධර්ම දේශනා අහලා තියනවා. ධර්ම දේශනා වැඩසටහන් වලට ගිහිල්ලත් තියනවා. හැබැයි උන්වහන්සේ කවදාවත් "අහෝසි කර්ම කියලා ජාතියක් නෑ" කියලා නෑ.

    ආ සහෝදරය ඔයා උත්තරයක් දීල තිබුනද?
    එහෙනම් මට වැරදිලා වෙන්න ඇති මචන්...හාමුදුරුවො එහෙම කියල නැතිව ඇති...:sorry:
    ඒත් මට ඔතන අවුලක් තියෙනවා ඔය අහෝසි කර්ම එකේදි ....බුදු කෙනෙක් වෙන්න සෑහෙන්න පින් කරල තියෙන්න ඕනෙ..එහෙම වෙලත් බුදු බව ලැබුනාට පස්සෙත් බුදුහාමුදුරුවන්ට සමහර පව් පල දුන්න කියල තියෙනවනෙ....ඉතින් ඒ පව් අහෝසි නොවුන එක..අනික ඔයා කියපු දුටුගැමුනු රජතුමාගෙ සීන් එක....:oo:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගොඩක් වටිනවා මචන් මේක දාපු එක. මම ගොඩක් ධර්මය ගැන කියවන කෙනෙක් වුනත් මේක ගැන දන ගත්තේ පලවෙනි වතාවට. ගොඩක් පින් මේක බෙදා ගත්තට. උඹ ලොකු පිනක් කර ගත්තේ මචන්. :)

    එල මචන්.. තෙරුවන් සරනයි...:yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උත්තරයක් හම්බ උනා...:rolleyes:

    http://www.lakehouse.lk/alokoudapadi/2013/12/18/_art.asp?fn=a13121819

    "අහෝසි කර්මය:- දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක නොදුන් කර්ම අහෝසි කර්ම බවට පත් වේ. අහෝසි කර්මවල ස්වභාවය වන්නේ තමන් කරන ලද කුසල කර්ම බලගතු නම් සුළු සුළු අකුසල කර්මවලට විපාක දීමට අවස්ථාවක් නොලැබීමය. උදාහරණයක් වශයෙන් අටමහා කුසල්වලට අයත් පළමු පින්කම වන කඨින චීවර පූජාවක් වැනි ඉතා බලගතු කුසල ක්‍රියාවක් සිදු කරගෙන ඇති කෙනෙකුට තමා අතින් සිදු වී ඇති සුළු සුළු අකුසල කර්ම විපාක දීමට අවස්ථාවක් උදා නොවීමය."

    අර මම කිව්ව එකත් ඕකට චුට්ටක් ලගින් යනවා නේද? :P