1. rolecoaster

    දෙවෙනි බබා

    oya prashna thiyenne baba school yanakan witharayi... thawa babek heduwa kiyala wiyadama, mahansiya double wenne nehe, may be X1.3 weyi.
  2. rolecoaster

    ලියුකේමියා රෝගීන්ට බලාපොරොත්තු ගෙනෙන ‘ප්

    ලියුකේමියා රෝගීන්ට බලාපොරොත්තු ගෙනෙන ‘ප් ලියුකේමියා රෝගීන්ට බලාපොරොත්තු ගෙනෙන ‘ප්‍රාර්ථනා’ ඔහු කලාකරුවකු ලෙස මෙරට පමණක් නොව පිටරට ද ගොඩනඟාගෙන ඇති ජනප්‍රියත්වය පාලමක් කර ගනිමින් නිතරම සමාජයට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරන්නට කටයුතු කළේය. මේ නිසාම කලාකරුවන් අසරණ වූ විට, ඔවුන්ගේ මරණයකදී...
  3. rolecoaster

    ඇමෙරිකාවේ පාවෙන ප්ලාස්ටික් කුණු කන්ද

    ඇමෙරිකාවේ පාවෙන ප්ලාස්ටික් කුණු කන්ද ඇමෙරිකාවේ පාවෙන ප්ලාස්ටික් කුණු කන්ද මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ දූපතක් නොවේ. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයත් හවායි දූපතත් අතර පැසිෆික් සාගරයේ පාවෙමින් ඇති දැවැන්ත ප්ලාස්ටික් කුණු කන්දකි මේ. මෙහි විශාලත්වය ප්‍රංශය මෙන් දෙගුණයකි. ප්ලාස්ටික් ටොන් අසූදහසක්...
  4. rolecoaster

    බෙන්යූ ග්‍රහකයට ගිය යානයෙන් ජීවය පිළිබඳ &#3465

    බෙන්යූ ග්‍රහකයට ගිය යානයෙන් ජීවය පිළිබඳ &#3465 තරු පිරි අහස විශ්වය පුරා පාවෙමින් තිබෙන ග්‍රහක පර්යේෂණයට ලක් කිරීම පෘථිවියේ ජීවය පිළිබඳවත්, සෞරග්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳවත් තොරතුරු සොයා ගැනීමට ඇති හොඳම මඟ බව විද්‍යාඥයෝ විශ්වාස කරති. ඒ අනුව පෘථිවියට ආසන්නයෙන් ඇති බෙන්යූ ග්‍රහකය වෙතට...
  5. rolecoaster

    බුදු පහස ලත් අසිරිමත් ලුම්බිණියට ගිය ගමන

    බුදු පහස ලත් අසිරිමත් ලුම්බිණියට ගිය ගමන බුදු පහස ලත් අසිරිමත් ලුම්බිණියට ගිය ගමන ෙගෟතම බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දේශනා කළ පරිදි සැදැහැවත් බෞද්ධයකු ජීවිතයේ එක් වතාවක් හෝ වැඳ පුදා ගත යුතු පුද බිම් සතරකි. සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තිය සිදු වූ ලුම්බිණිය, සිද්ධාර්ථ බෝසතාණන්...
  6. rolecoaster

    හංගේරියාවෙත් ගුවන් සේවයක් ඇරඹීමට සූදානම&

    හංගේරියාවෙත් ගුවන් සේවයක් ඇරඹීමට සූදානම& අභියෝග ජයගත් මිනිස්සු හංගේරියාවෙත් ගුවන් සේවයක් ඇරඹීමට සූදානම් වන රොහාන් නානායක්කාර චාල්ස් නානායක්කාර යනු එවකට ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට ව්‍යාපාරිකයකු වීය. ගාල්ල, හබරාදූවේ පිටිදූව ඔහුගේ උපන් ස්ථානය වූ අතර, තුරුණු වියේදීම චාල්ස් කොළඹට පැමිණියේය...
  7. rolecoaster

    සිරියාවේ නොසැලෙන නායකත්වය

    සිරියාවේ නොසැලෙන නායකත්වය සිරියාවේ නොසැලෙන නායකත්වය මේ වනවිට ලොව පවතින වැඩිම හානිදායක සිවිල් යුද්ධය පවතින්නේ සිරියාවේ ය. සිරියානු රජයේ හමුදාව මෙන් ම අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, තුර්කිය යන රටවල නිල හමුදා ද, ලෙබනනයේ හිස්බුල්ලා මිලීෂියාව ද එහි සන්නද්ධ ව සටන් වැද සිටිති. එක් අතෙකින් බලන කල...
  8. rolecoaster

    ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය

    ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ ෆින්ලන්තයේය. ෆින්ලන්ත දරුවකු පාසලකට ඇතුළත් වන්නේ වයස අවුරුදු 7ට පසුවයි. අපේ රටවල මෙන් වයස අවුරුදු 1 1/2 දී ක්‍රීඩා පාසල් (Play School), අවුරුදු 2 1/2 දී නිදහස් බාලාංශය (Free K.G.), අවුරුදු 3 දී ප්‍රාථමික බාලාංශය (L.K.G.)...
  9. rolecoaster

    Rep_21++වෙලා

    rep+19
  10. rolecoaster

    Rep_21++වෙලා

    rep+19

    No contents